~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ලංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
    අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
    අපි හමුවුනා ඒ පාරේම

    මං මුලා වී පාර හොයාගෙන.
    අසරක් අසමින් යන ගමනේ.
    මං මුලා වූ සමනලියකගෙනි.
    පාර අසා තිබුනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං මුලා වී පාර හොයාගෙන.
    අසරක් අසමින් යන ගමනේ.
    මං මුලා වූ සමනලියකගෙනි.
    පාර අසා තිබුනේ

    :dull::dull::dull:

    හොද වෙලාවට සමනලියකගෙන් ඇහුවෙන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ලංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
    අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
    අපි හමුවුනා ඒ පාරේම
    අවුරුදු ගානකට කලින් උදේ හවස මුමුණපු සින්දුවක්. :P

    දැන්නම් හිනාත් යනව අපි එච්චර බොළඳ මිනිස්සුද කියලා. :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු ගානකට කලින් උදේ හවස මුමුණපු සින්දුවක්. :P

    දැන්නම් හිනාත් යනව අපි එච්චර බොළඳ මිනිස්සුද කියලා. :rofl:
    බොළඳ කියන්න එපා ඒක මරු සින්දුවක් නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු ගානකට කලින් උදේ හවස මුමුණපු සින්දුවක්. :P
    දැන්නම් හිනාත් යනව අපි එච්චර බොළඳ මිනිස්සුද කියලා. :rofl:

    කාලෙකට පස්සේ ඊයේ ඇහුවා
    දැන් ඔලුවේ කැරකෙනවා :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නොදකින් කතාකරාටත් පාඩුයි :angry:


    මොකද සුදූ මේ ? :rolleyes:

    තේ එකක් බීල ඉම්මු.:yes:


    l4CIvOV.jpg
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයත් සහේලි වගේ ටිකක් විතර කොටුයි.....
    කැමති නෑ මම එහෙම.:dull:

    මෙයාගේ මුණේ නපුරු,ඇට්ටර ගතියක් තියෙනවා. කටේ හෙනම වල් ලුක් එකක් තියෙන්නේ
    සහේලි එහෙම නෑ. අහිංසක සුන්දර තරුණියක් :love: