හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ලංවුනා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි හමුවුනා ඒ පාරේම
මං මුලා වී පාර හොයාගෙන.
අසරක් අසමින් යන ගමනේ.
මං මුලා වූ සමනලියකගෙනි.
පාර අසා තිබුනේ
හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ලංවුනා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි හමුවුනා ඒ පාරේම
මං මුලා වී පාර හොයාගෙන.
අසරක් අසමින් යන ගමනේ.
මං මුලා වූ සමනලියකගෙනි.
පාර අසා තිබුනේ



අවුරුදු ගානකට කලින් උදේ හවස මුමුණපු සින්දුවක්.හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ලංවුනා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි හමුවුනා ඒ පාරේම


බොළඳ කියන්න එපා ඒක මරු සින්දුවක් නෙ.අවුරුදු ගානකට කලින් උදේ හවස මුමුණපු සින්දුවක්.
දැන්නම් හිනාත් යනව අපි එච්චර බොළඳ මිනිස්සුද කියලා.![]()
අවුරුදු ගානකට කලින් උදේ හවස මුමුණපු සින්දුවක්.
දැන්නම් හිනාත් යනව අපි එච්චර බොළඳ මිනිස්සුද කියලා.![]()

ඔහොම කැතයි අරහෙම ලස්සනයි![]()

එයත් සහේලි වගේ ටිකක් විතර කොටුයි.....
කැමති නෑ මම එහෙම.![]()
