නෑ මං කියන්නෙ විවිදත්වයක් තියනවනෙ ..
මෙහෙ තියෙන්නෙම හයිබ්‍රිට්
එකම දේ ඉතින් ලාබයි...... ටැක්ස් එක 5%යි.....
නෑ මං කියන්නෙ විවිදත්වයක් තියනවනෙ ..
මෙහෙ තියෙන්නෙම හයිබ්‍රිට්
පරණ ඒවත් තියද ?
එක්දාස් නවසිය පනස් ගනන් වල ඒවත් තියෙනවා.... 4k වලට කන්වට් කරලා.... මේ දවස් වල පතුරු ගහනවා....


එහෙම ආදේශකයක් හොයා ගත්තානම් ගොඩම තමා...

වෙන වැඩක් නැතුව ඇති ...
හොදට ලේ ගමන් කරනවා ඇති ඇගේ .........

ක්ලැසික් ඒවට මම ආසයි..... අමුතුම සීන් එකක් තියෙන්නේ ඒවගේ....ක්ලැසික් ඒවට මම ආසයි..... අමුතුම සීන් එකක් තියෙන්නේ ඒවගේ....
මරුනෙ බං එහෙමනං ...
මෙහෙ උන් හිටියා නම් ඔක්කොමලා ලැම්බො ගෙනෙයි ලීස් දාලා ..........
මෙහේ ලැම්බෝගිනි පදින්නේ නෑ... මමත් හය හතක් දැකලා තියෙන්නේ.... හිමේ යන්න බෑනේ.... හිර වෙනවා...ක්ලැසික් ඒවට මම ආසයි..... අමුතුම සීන් එකක් තියෙන්නේ ඒවගේ....



මෙහේ ලැම්බෝගිනි පදින්නේ නෑ... මමත් හය හතක් දැකලා තියෙන්නේ.... හිමේ යන්න බෑනේ.... හිර වෙනවා...
