අපිට කොයින්ද බූල් බල්ලො
මම පැදපු හොඳම වන්ඩිය..... උඹත් යුඑස් ගියාම ගන්න පුලුවන්....
අපිට කොයින්ද බූල් බල්ලො
මම පැදපු හොඳම වන්ඩිය..... උඹත් යුඑස් ගියාම ගන්න පුලුවන්....
උඹ කවද්ද යුඑස් එන්නේ.....
තව මාස දෙක කිං වගේ එන්නෙ .....
තනියම නෙවෙයි එන්නෙ ....
කාත් එක්කද?
පවුල?
නෑ නෑ බං මම තව යාළුවො දෙන්නෙක් එක්ක ......
මෙහෙ ඉන්නම නෙවෙයි යන්නෙ ටික කාලෙකට සිටිසන් ගන්න කම් ඉන්නවා ..
අනේ මංද මම බැලුව එක අරවගේ ගානක් මම දැක්කෙ ........