නෑ මචං මට ජැෆ්නා කන්ටෑක්ස් තියනවා ...... මෙහෙ එහෙ කියලා ලොකු වෙනසක් නෑ ...
ඔය කොළබ තමා පොඩ්ඩක් හරි රෑට පාරෙ යන්න පුලාම්... අනිත් පැති වල බෑ ...
එහෙම යනවා නම් හොඳ වාහනයක් හරි බයික් එකක් හරි ඕනෙ නැත්තං පොලීසිය සීන් දානවා රෑට .........
ඒක හැම තැනටම පොදුයි ....
ඔය කුල සීන් එක කොළඹ ඖ උනාට අනිත් පැතිවල තියෙයි ...
කොළබට කිට්ටුවත් තියනවා .........
එයා ගැන කතා කොලොත් එයා එයා කියන මතේම ඉන්න හදන කෙනෙක් ඒක හි උනත් වැරදි උනත් එහෙම අය දේශපාලනේ ඉන්න නිසා තමා මේ රටට මෙහෙම වෙන්නෙ .........
මුගේ බොරු බං..... මු මගේ ඇල්බම් බලලා නෑ.....


මට ආසයි ඒ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න.....
හැම දේකම සල්ලි හොයන්න එපා බන්....එතකොට ආත්ම තෘප්තිය නැති වෙනවා.
උඹ දැකල තියෙනවද ලංකාවේ hiking & FB ඉවෙන්ට් ට්‍රැවලින් කරන සෙට්.
ඔය ඉන්නේ ''යමං '' , Hiking srilanka, අනං මනං....මචන් උන් ඔක්කොම ඔය දේවල් පටන් ගත්තේ 2014 වගේ කාලේ හා ඊට පස්සේ.
ඒ වුනාට ඊට කලින් අපි එකක් පටන් ගත්තා '' ගමන '' කියල. දැන් නම් එක ඇක්ටිව් නෑ.
ඒ කාලේ අපි වැඩේ පටන් ගත්තේ non commercial.
නමුත් වැඩි කාලයක් යන්න කලින් තේරුණා රටේ ට්‍රෙන් එක වැරදි පැත්තට යන්නේ කියල. ඒක නිසා අපි ඉන් එහාට ඒ වැඩේ ගෙනිච්චේ නෑ.
සමහර විට එහෙම නොකළ නම් අද මමත් ලොකු ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් වෙන්න තිබුන.
ඒ වුනාට අද මම ඇත්තටම සතුටුයි එහෙම නොවීම ගැන.
අඩෝ එහෙම එකක් තිබුනද ? වෙන්න ඇති...පුළුවන් නම් උඩට ඇදල ගනින්කෝ....ආසයි බලන්න. එහෙම වුනොත් එකේ ගැලපෙනවා නම් දිගටම එකේ දාමු..![]()


අඩෝ IKLට මොකෝ බන් උනේ?![]()


සචිරයා ඌව පාවලා දීලා නිදහස් වෙන්නැති..... දෙන්නා එකටනේ බිස්නස් කලේ... ඇයි උඹ දන්නැද්ද?




එහෙම නෙවෙයිද මොල් පොඩ්ඩක් දැනුවත් කරමුකො .........
ත්‍රෙඩ් එකක් විතරයි ඈ ....
අඩෝ මෝලා උබවගේ නෙවෙයි හැමෝම .......
දුප් පරයා .......
මෙහෙමයි...මිනිහ අපි හිතනවට වඩා මොලේ තියෙනවා බන්...ඌ කතා කලේ උට කතා කරන්න අවශ්‍ය දේ විතරනේ.
කපපු සීන් ගැන ඌ වචනයක් කිව්වේ නෑ.මොකද ඌ හොඳටම දන්නවා ආයේ ඒවා උට රිටර්න් වදිනවා කියල.
ඔතන උඹ, මම උනා නම් ඒත් ඔච්චරයි බන්...
හරි ඉතින් ඌ කියන එක ඇත්තනේ....ඌ කියන්නේ දකුණ වගේම උතුරේත් දේශපාලකයා සාමන්‍යය මිනිහව රවට්ටනවා කියන එකනේ.
ඌ කිව්ව දේ වැරදි කියන්න බෑ.
කුල සීන් එකත් ඌ උගේ පැත්තෙන් සාධාරණය කරලා කිව්වේ.
ඇත්තනේ දැන් කුල කියන දේ අපිට තව දුරටත් ඕනෙද ?
මම විශ්වාස කරන විදිහට නම් කුල කියන දේ සතපහකට වැඩක් නෑ දැන්...
නෑ මචං සල්ලි හොයන්න නම් ඩී ඇස් එල් ආර් එකක් කින් ගහලා දාන්න ඕනෙ ...
අනික සල්ලි වලටම ගන්න ගියාම කැප්චර් කොලිටි එක බහිනවා .. ටිකෙං ටික ......
නෑ නෑ ඇත්ත.... DSLR එකකින් ගන්න රෝ (Raw) ඉමෙජස් තමයි විකුණන්න ඔන..... නැත්නම් නොයිස් එක වැඩිවෙලා තිත්තිත් හිටිනවා.... කැන්වස් එකකට print කරන්න අමාරුයි.....


මගෙත් ලොකු ආසාවක් තියෙනවා නූඩ් එකක් හරි සෙමි නූඩ් එකක් හරි ශූට් කරන්න... ඒත් කවුද බං එන්නේ.... උන් ආවත් අස්ප ගනන් ඉල්ලයි....



අඩෝ එහෙම එකක් තිබුනද ? වෙන්න ඇති...පුළුවන් නම් උඩට ඇදල ගනින්කෝ....ආසයි බලන්න. එහෙම වුනොත් එකේ ගැලපෙනවා නම් දිගටම එකේ දාමු..![]()