අපිව මෝල් කරලා යන්න එපා යකෝ.....
උබ දන්නවද ඔය පොටෝ එක ගත්තු එකා කව්ද කියලා

අපිව මෝල් කරලා යන්න එපා යකෝ.....

Thilina Ben Photography කියන්නේ ඉමාෂා සෙනෙවිරත්නගේ එකම සහෝදරයා (මල්ලි)


නෑ බං මේ කැලේ ගිය වෙලාවක ගත්තු එකක්... ගෙවල් ගාව මුං හිටියොත් විනාසයි.....


ඒ මොකක්ද?
ඇත්ත කියපන් උබ ඩොකෙක් නේද?
අඩෝ ඔය පෙට්ටි සිල් සම්බන්ධයෙන් උබට දැනුම තියෙනවද?
වල් සචියා![]()



උන් පැත්තෙන් හිටියේ... උන්ව දැක්කේ පස්සේ..... ඒ ෆොටෝ කොලිටි නැති නිසා දැම්මේ නෑ....





Thilina Ben Photography කියන්නේ කව්ද දන්නවද?![]()
කෝ මුන් ?
Thilina Ben Photography කියන්නේ ඉමාෂා සෙනෙවිරත්නගේ එකම සහෝදරයා (මල්ලි)
ඉමාෂා සෙනෙවිරත්න කියන්නේ මෙන්න මෙයා
![]()



