~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/13

    ලෝක ගුවන් විදුලි දිනයයි.

    අද සිප ගැනීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)


    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 2/13

    ලෝක ගුවන් විදුලි දිනයයි.

    අද සිප ගැනීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)


    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය
    සිප ගැනීමේ දිනය :baffled: කොට්ටෙ බදාගෙන තමා කිස් කරන්න වෙන්නේ :no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔක්කොම ප..යෝ... ඔක්කොම වැසියෝ.. තුන් සිංහලයම නෑදෑයෝ..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සතුටින් ඉන්න හොදේ...😂🔫
    සත්තයි දෙවියනේ...🌷🌷
    තිත්තයි ජීවිතේ...🌷🌷


    මා මරවලා තරුවක් වෙලා, හැමදාම ඔබ ඉන්න සතුටින් හොඳේ.
    :baffled::baffled::baffled:

    '' සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ගීතයක් බව සලකන්න.''

    :lol::lol::lol::lol:


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතුටින් ඉන්න හොදේ...😂🔫
    සත්තයි දෙවියනේ...🌷🌷
    තිත්තයි ජීවිතේ...🌷🌷


    මා මරවලා තරුවක් වෙලා, හැමදාම ඔබ ඉන්න සතුටින් හොඳේ.
    :baffled::baffled::baffled:

    '' සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ගීතයක් බව සලකන්න.''

    :lol::lol::lol::lol:


    ඒ ටිකට සිංදුවකුත් හදල නේද මුන් :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සතුටින් ඉන්න හොදේ...😂🔫
    සත්තයි දෙවියනේ...🌷🌷
    තිත්තයි ජීවිතේ...🌷🌷


    මා මරවලා තරුවක් වෙලා, හැමදාම ඔබ ඉන්න සතුටින් හොඳේ.
    :baffled::baffled::baffled:

    '' සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ගීතයක් බව සලකන්න.''

    :lol::lol::lol::lol:




    :baffled::baffled::baffled:
    මුන් මාර යක්කුනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නෙ නිකන්ද😂😂😂ඒ ටිකට සිංදුත් හදලා...සතුටින් ඉන්න හොදේ...😂🔫