ආ මම මේ මෝලා එක්ක හිටියෙ..ඇප දුන්නෙ නෑ ඌ.
මම පැනලා ආවා .
මෝලා එක්ක හිටියාඋඹල දෙන්න පවුල් කෑවද
![]()




ඔක්කොම පරයෝ... ඔක්කොම වැසියෝ.. තුන් සිංහලයම නෑදෑයෝ..තොපි ඔක්කොම පරයෝ....![]()

සිප ගැනීමේ දිනයඅද 2/13
ලෝක ගුවන් විදුලි දිනයයි.
අද සිප ගැනීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය
කොට්ටෙ බදාගෙන තමා කිස් කරන්න වෙන්නේ 
වැලන්ටයින් කිස් එක ඉල්ලගත්තදඔක්කොම ප..යෝ... ඔක්කොම වැසියෝ.. තුන් සිංහලයම නෑදෑයෝ..







ඒ ටිකට සිංදුවකුත් හදල නේද මුන්සතුටින් ඉන්න හොදේ...
සත්තයි දෙවියනේ...
තිත්තයි ජීවිතේ...
මා මරවලා තරුවක් වෙලා, හැමදාම ඔබ ඉන්න සතුටින් හොඳේ.
'' සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ගීතයක් බව සලකන්න.''
සතුටින් ඉන්න හොදේ...
සත්තයි දෙවියනේ...
තිත්තයි ජීවිතේ...
මා මරවලා තරුවක් වෙලා, හැමදාම ඔබ ඉන්න සතුටින් හොඳේ.
'' සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ගීතයක් බව සලකන්න.''


