වැඩක් නෑ ....සහේලි ෆෙමිනිස්ට් කෙනෙක්.
තෝව මරයි.
උඹව හෙන් පාටි එකට එක්ක ගිහින් නටවයි.
![]()

නිකන් ඔලුවේ මවා ගනින් කෙල්ලෝ 10,12 එක්ක නිකියා තනියෙම්ම ඔලුවට මාස්ක් එකක් දාගෙන සොකඩේ හොලව හොලව නටද්දී....
![]()
හිනස්සලා මරන්නද යකෝ හදන්නේ....අනිවා... තාම ඒකි ඉන්දියාවටවත් ගිහින් නැති එකේ... මේක ලොකු ඔෆර් එකක්...


පල පල
සහේලි ෆෙමිනිස්ට් නෙමේ
එයාල හෙන් පාටි වගේ එව්වා කරන්නේ නෑ
ගමේ කෙල්ලෙක්![]()
හ්ම්ම් ඔව් නේ...ඒකත් ඇත්තනේ.
කැනඩා ඔෆර් එක තියෙන නිසා ලොකු පඩි ඕනේ නෑනේ.
![]()


ඔව් ඔව්
ඉස්සරහට තව තව මේල් එයි ........
ඒක තමා මාත් කල්පනා කලේ
සමල්කගෙ අම්ම ඉන්න නිසා සරින් සැරේ අනුහස් පරය රිංගන්න හදයි
ඊට කලින් උට වෙන එකියක්ව සෙට් කරන්න වෙනවා
උට හොදයි බෝඩිමේ ඇන්ටි



සිංදු කියන්නත් පුලාම්ද ?
මට ඕනෙ හංසයො විතරයි ඒඇති
අනිවා... තාම ඒකි ඉන්දියාවටවත් ගිහින් නැති එකේ... මේක ලොකු ඔෆර් එකක්...


අම්මටසිරි....ඒකත් එහෙමද.![]()

ආපු ගමන්ම ටෝක් කරමු..... යන්න කලින් ඇග්රිමන්ට් ගහලා ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්.... සැප්තැම්බර් විතර ශූට් කලොත් ෆෝල් කලස් එක්ක ලස්සනට තියෙයි.... අනික ලාවට සීතලත් එක්ක....පල පල
සහේලි ෆෙමිනිස්ට් නෙමේ
එයාල හෙන් පාටි වගේ එව්වා කරන්නේ නෑ
ගමේ කෙල්ලෙක්![]()
හිනස්සලා මරන්නද යකෝ හදන්නේ....



හා හා උබ කොහොමත් පරයනෙ ..........