~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩක් නෑ ....සහේලි ෆෙමිනිස්ට් කෙනෙක්.
    තෝව මරයි.

    උඹව හෙන් පාටි එකට එක්ක ගිහින් නටවයි.


    :rofl::rofl::rofl:

    පල පල
    සහේලි ෆෙමිනිස්ට් නෙමේ
    එයාල හෙන් පාටි වගේ එව්වා කරන්නේ නෑ
    ගමේ කෙල්ලෙක් :love:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නිකන් ඔලුවේ මවා ගනින් කෙල්ලෝ 10,12 එක්ක නිකියා තනියෙම්ම ඔලුවට මාස්ක් එකක් දාගෙන සොකඩේ හොලව හොලව නටද්දී....


    :D:D:D:D

    :lol: හිනස්සලා මරන්නද යකෝ හදන්නේ....
     
    ඒක තමා මාත් කල්පනා කලේ
    සමල්කගෙ අම්ම ඉන්න නිසා සරින් සැරේ අනුහස් පරය රිංගන්න හදයි
    ඊට කලින් උට වෙන එකියක්ව සෙට් කරන්න වෙනවා
    උට හොදයි බෝඩිමේ ඇන්ටි


    :yes::yes::yes:
    නැත්තං අර කොට කෑල්ල උනත් හොදයි ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මටසිරි....ඒකත් එහෙමද. :rolleyes::rolleyes:

    :yes::yes:ආපු ගමන්ම ටෝක් කරමු..... යන්න කලින් ඇග්රිමන්ට් ගහලා ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්.... සැප්තැම්බර් විතර ශූට් කලොත් ෆෝල් කලස් එක්ක ලස්සනට තියෙයි.... අනික ලාවට සීතලත් එක්ක....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පල පල
    සහේලි ෆෙමිනිස්ට් නෙමේ
    එයාල හෙන් පාටි වගේ එව්වා කරන්නේ නෑ
    ගමේ කෙල්ලෙක් :love:

    :lol: හිනස්සලා මරන්නද යකෝ හදන්නේ....

    හෙන් පාටි වගේ එව්වා කරන එකක් නෑ. කෙලිම්ම Hen party එකක් දායි.
    සහේලිගේ මල්ලි පොටෝ ගනියි.:rolleyes:

    උඹටත් චාන්ස් එකනේ සහෝ. ;)

    හා හා....ගමේ කෙල්ලෙක් නේ.දැනුවත් වුනා.:D