~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

නිකන් ඔලුවේ මවා ගනින් කෙල්ලෝ 10,12 එක්ක නිකියා තනියෙම්ම ඔලුවට මාස්ක් එකක් දාගෙන සොකඩේ හොලව හොලව නටද්දී....


:D:D:D:D


අර ස්පයිඩර් මෑන් හෝම් කමින් එකේ කොල්ලව මතක් කරගන්න තවත් ලේසී ... උගෙ මූන නැතුව ....:P:P
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හෙන් පාටි වගේ එව්වා කරන එකක් නෑ. කෙලිම්ම Hen party එකක් දායි.
    සහේලිගේ මල්ලි පොටෝ ගනියි.:rolleyes:

    උඹටත් චාන්ස් එකනේ සහෝ. ;)

    හා හා....ගමේ කෙල්ලෙක් නේ.දැනුවත් වුනා.:D

    ලොල්....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes:ආපු ගමන්ම ටෝක් කරමු..... යන්න කලින් ඇග්රිමන්ට් ගහලා ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්.... සැප්තැම්බර් විතර ශූට් කලොත් ෆෝල් කලස් එක්ක ලස්සනට තියෙයි.... අනික ලාවට සීතලත් එක්ක....

    අපි Autumn season එකේ වැඩේ කරමු නේ.... :rolleyes: