ටහුඩු අහර කුක්කා ....
උබට කියන්නෙ මොකක්ද?
මන් ෂෝයි කොල්ලා

ටහුඩු අහර කුක්කා ....
උබට කියන්නෙ මොකක්ද?

නිකන් ඔලුවේ මවා ගනින් කෙල්ලෝ 10,12 එක්ක නිකියා තනියෙම්ම ඔලුවට මාස්ක් එකක් දාගෙන සොකඩේ හොලව හොලව නටද්දී....
![]()


හෙන් පාටි වගේ එව්වා කරන එකක් නෑ. කෙලිම්ම Hen party එකක් දායි.
සහේලිගේ මල්ලි පොටෝ ගනියි.
උඹටත් චාන්ස් එකනේ සහෝ.
හා හා....ගමේ කෙල්ලෙක් නේ.දැනුවත් වුනා.![]()
අර ස්පයිඩර් මෑන් හෝම් කමින් එකේ කොල්ලව මතක් කරගන්න තවත් ලේසී ... උගෙ මූන නැතුව ....



ආපු ගමන්ම ටෝක් කරමු..... යන්න කලින් ඇග්රිමන්ට් ගහලා ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්.... සැප්තැම්බර් විතර ශූට් කලොත් ෆෝල් කලස් එක්ක ලස්සනට තියෙයි.... අනික ලාවට සීතලත් එක්ක....

පල පල
සහේලි ෆෙමිනිස්ට් නෙමේ
එයාල හෙන් පාටි වගේ එව්වා කරන්නේ නෑ
ගමේ කෙල්ලෙක්![]()

