~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

;)
පල පරයෝ සහෙලිට අපහස නොකර
සහේලි ගමේ ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක්



අඩෝ මන් දන්නේ නැති නිසා අහන්නේ ලංකාවේ කෙල්ලෝ හෙන් පාටි තියනවද බන්?

:rofl::rofl::rofl:

 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හන්සයොයි කාන්තාවන්ගේ පියවුරුයි සමාන කරලා පුරාණ කවියෝ කවි ලිව්වේ ඇයි බං....:confused::confused:

    පවිත්රයි කියලා පෙන්නන්න
    මව් කිරි දෙන නිසා

    ඒවුනාට අපේ උන් දැන් වචනෙ අවභාවිතා කරනවා
    අවයවෙත් අවභාවිතා කරනවා :baffled: