~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    කරන්ට් තියෙද බන් ?

    අපි කරුවලේ ඉන්නේ. අපෙ කොල්ලෙක් ඉන්නවා දෙනියායේ. උන්ට තාම එක පාරක්වත් කරන්ට් කපලා නෑ කිව්වා. ඇයි කියලා අහුවම සාගලයා ඉන්නේ ගෙවල් පැත්තෙලු.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි කරුවලේ ඉන්නේ. අපෙ කොල්ලෙක් ඉන්නවා දෙනියායේ. උන්ට තාම එක පාරක්වත් කරන්ට් කපලා නෑ කිව්වා. ඇයි කියලා අහුවම සාගලයා ඉන්නේ ගෙවල් පැත්තෙලු.

    රනිල් සර්ගේ හොදම යාලුවෙක් සාගල සර් බොක්ක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/5

    අද හිටපු සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ජන්ම දිනයයි.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් "71 කැරැල්ල" ආරම්භ කලේ අදවෙනි දිනකයි. (1971)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 4/5

    අද හිටපු සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ජන්ම දිනයයි.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් "71 කැරැල්ල" ආරම්භ කලේ අදවෙනි දිනකයි. (1971)
    :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/6

    අද සංවර්ධනය හා සාමය උදෙසා ක්‍රීඩාව යොදාගැනීමේ ජාත්‍යන්තර දිනයයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානය දිනාගෙන අදට වසර 5ක් සපිරේ.
    MKy5ytc.png



    නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ග්‍රීසියේදී ආරම්භ වුයේ අදවෙනි දිනකයි. (1896)

    අද ලෝක මේස පන්දු දිනයයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hi friends..
    දැන් නිවාඩු කාලේ හින්දා මාත් ආපි අපේ පරණ මණ්ඩපේට .කෝ කටුස් ,සාරා ,පාත්තයා ,ඩෝඩෝ ,ඉතික මිතිකා එහෙම .දැන් එන්නෙම නැද්ද :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hi friends..
    දැන් නිවාඩු කාලේ හින්දා මාත් ආපි අපේ පරණ මණ්ඩපේට .කෝ කටුස් ,සාරා ,පාත්තයා ,ඩෝඩෝ ,ඉතික මිතිකා එහෙම .දැන් එන්නෙම නැද්ද :baffled:
    මම ඉන්නවා :yes: අනික් උන් ඔක්කොම මළා :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි ,මට 7 දවසේ දානෙටවත් කතා කලේ නෑනේ :(
    මම දන්නෙත් නෑ පත්තරෙන් මාත් දැනගත්තේ :sorry:

    සරා ආච්චි විට හපද්දී හක්ක පැනල අමාරුවෙලා මැරිලා ලු :no: ඩොඩෝවයි පාත්තයවයි මස් කරලා :no: කුක්කා බලු වෑන් ඒකෙන් අල්ලන් ගිහින් :no: රජතුමා අන්තඃපුරේ ඇඳ උඩම එලොව ගිහින් මොනාද බේතක් අරන් වැඩිවෙලා පිට් එක හැදිලා :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මණ්ඩපයේ මිත්‍රවරුනි....

    දුම්බර වනයේ දීර්ඝ වන සංචාරයක් සඳහා අද මධ්‍යම රාත්‍රී පිටත් වෙනවා.දවස් 09 වගේ කාලයක් කැලේ රැඳෙන්න තමා බලාපොරොත්තුව.
    බොහෝ දෙනෙක් නොයන ඉසව් කිහිපයක්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහෙනම් සිංහල අවුරුද්දෙන් පස්සේ ආපහු මුණගැහෙමු.

    එතෙක් ඔබට ජය වේවා.
    ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබ හැම දෙනාටම සුභ පතනවා.

    :):):)