මන් කළු නිසා උබල මාව ගන්නේ නැහැ නේ
oya කටුස්ස කොල දාන් හිටියට ගල් අඟුරු වගේ
මන් කළු නිසා උබල මාව ගන්නේ නැහැ නේ
කරුවලේ කරන්න වෙන වැඩකුත් නෑ නෙ නිදහසේ කන්න පුළුවන්ලයිට් තියෙන වෙලාවට කොච්චර වැඩද
![]()

අද 3/28
ප්රවීණ කලාකරු ධර්මසේන පතිරාජ මහතාගේ ජන්ම දිනයයි.
අද පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතාගේ 40වන ජන්ම දිනයයි.
අද ලෝක ප්රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ ජන්ම දිනයයි.



මෙහෙ ඊයෙ දවසම කැපුවෙ නෑ. අමතක උනාද දන්නෙ නෑ.iye ra light kapuwe nane bn. wenada hariyatama 8.00pm wenakota light kapanawa 1hr wage.

වැහි නැටුමවත් නටපන්කෝ මේ කැපිල්ල ඉවරවෙන්නකරන්ට් නෑ තව පැය 3ක් යනකන්![]()
මෙහෙ ඊයෙ දවසම කැපුවෙ නෑ. අමතක උනාද දන්නෙ නෑ.![]()
මේ ලයිට් කැපිල්ල එක අතකට හොඳයි කියලත් හිතෙනවා![]()
ටිකක් එලියට යැවෙනවා ගහක් කොලක් දකින්න, පත්තරයක් කියවන්න හම්බෙනවා ඒ වෙලාවට![]()
ඇඟට අවුවත් වැටෙනව නේ