~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    4% මොකේද බං දෙන්නේ :shocked::shocked:..... ලංකාවෙද් මම පලවෙනි කාර් එක ගද්දි 18.5%යි. ඊට පස්සේ එක පාරටම බැස්සා.... අවුරුදු දෙකට 10.5%ක් බැස්සා. 8%ට තියෙනකොට මම පර්සනල් ලොන් එකක් දාලා අර ලොන් එක කවර් කරා. මම ලංකාවෙන් යනකොට 14.5%යි.... මම හිතුවා දැන් 19%ක් වත් වෙලා ඇති කියලා...

    දැන් මෙහෙ යන්නේ 15 - 16 % අතර නේද ?

    මම දන්නේ නෑ හරියටම, කවදාවත් ලෝන් ඇප්ලයි කරලා නෑනේ.

    :confused::confused::confused:
     
    4% මොකේද බං දෙන්නේ :shocked::shocked:..... ලංකාවෙද් මම පලවෙනි කාර් එක ගද්දි 18.5%යි. ඊට පස්සේ එක පාරටම බැස්සා.... අවුරුදු දෙකට 10.5%ක් බැස්සා. 8%ට තියෙනකොට මම පර්සනල් ලොන් එකක් දාලා අර ලොන් එක කවර් කරා. මම ලංකාවෙන් යනකොට 14.5%යි.... මම හිතුවා දැන් 19%ක් වත් වෙලා ඇති කියලා...

    රාජ්‍ය සේවකයන්ට පඩිය අනුව ගන්න පුලාම් ඒක ....
    පස්සෙ පොලිය අඩු කලා බැංකු ...

    ගිය අවුරුද්දෙ 12% ගන්න පුලාම් උනා හොද කස්ටමර්ලට ....... අනිත් අයට 15% යි ..

    පස්සෙ ඒක වැඩි කලා ...

    ආයි මහින්ද ආවම අඩු කලා ... මාස දෙකක් හිටියෙ ...

    සාමන්‍ය පරිදි යනවා ....

    අම්මටසිරි මටත් දැනුයි නේ මීටර් වුනේ....ඔබාමා ප්‍රසිඩන්ට් වෙන්නේ 2008.
    ඒ කියන්නේ මුට දැන් 30 +

    :rofl::rofl::rofl:

    නෑ නෑ මචං මම ඇප් ලයි කලෙ නම් පොඩි කාලෙ 30+ නෑ :no::no:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දන්නේ නෑනේ මමත්....ඒකයි ඉගෙන ගන්න ආස....:no::no:
    ඉස්කොලේ යනකාලෙනම් දෙමල පුලුවන්.... ඒත් දැන් බෑ.... මගේ ගොඩක් යාලුවො හිටියා මුස්ලිම්... කැම්පස් එකේ හෙන සෙට් එකක් හිටියා.... මම දෙමල කතා කිරීම කෙසේ වෙතත් උන් සිංහල ඉගෙන ගත්තා මට වඩා හොඳට....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :lol::lol::rofl: උතුරේ උන් ටික ඉවරයි එහෙනම්

    පල පල..... :frown::frown:

    උඹල දන්නවද මුලතිව් - කෝකිලායි සිංහල ගමේ මිනිස්සු අවුරුදු 60, 70 විතර තිස්සේ එහෙ පදිංචි වෙලා ඉන්නවා.
    ගමෙන් 2 % වත් දෙමළ අකුරක්වත් බෑ.
    දැනටත් සමහර කට්ටියට සිංහල අකුරු ලියන්නවත්, කියවන්නවත් බෑ බන්...

    :(:(:(
     
    :lol::lol:ඇඩෙනවා.... පට්ටපල් නාකියෙක්නේ... යකෝ එතකොට මම ඒ ලෙවල් කරනවා....

    30+ නෑ මට ඇප්ලයි කරන්න පුලාම් උනෙත් වයස අඩු නිසා තමා ........:rolleyes::rolleyes:

    මොකද ඒකාලෙ පොඩි අයට චාන්ස් තිබ්බා ......
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පල පල..... :frown::frown:

    උඹල දන්නවද මුලතිව් - කෝකිලායි සිංහල ගමේ මිනිස්සු අවුරුදු 60, 70 විතර තිස්සේ එහෙ පදිංචි වෙලා ඉන්නවා.
    ගමෙන් 2 % වත් දෙමළ අකුරක්වත් බෑ.
    දැනටත් සමහර කට්ටියට සිංහල අකුරු ලියන්නවත්, කියවන්නවත් බෑ බන්...

    :(:(:(

    :baffled::baffled::baffled:
     
    ඉස්කොලේ යනකාලෙනම් දෙමල පුලුවන්.... ඒත් දැන් බෑ.... මගේ ගොඩක් යාලුවො හිටියා මුස්ලිම්... කැම්පස් එකේ හෙන සෙට් එකක් හිටියා.... මම දෙමල කතා කිරීම කෙසේ වෙතත් උන් සිංහල ඉගෙන ගත්තා මට වඩා හොඳට....

    අනිත්වා ඉගෙන ගත්තෙ නැද්ද උන් ..
    උබේ Z අගය කීයද බං