~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනං හෙබ්බිරිස්සව හැදිලා :yes: කට්ටිය එහාට වෙලා ඉන්න ඕං බෝවුනා කියල කෑගහන්න එපා :no:... හචුන්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වරදක් නෑ ඉතින්......මේ දවස් වල තරමක් වැඩ. :dull:

    කොහොමද මැතිනිය ?
    සනීපෙන් ඉන්නවද ? :D

    හ්ම්... හ්ම්...

    අපිටත් එහෙමයි... ටිකක් වැඩ වැඩියි... ඒත් ඉඩ ලැබුනගමන් රිංගනව මේකට....
    කැලේ පැන්නෙ නැතෙයි ලඟදි...?

    දැන් කවුරුත් එන්නෙ නෑ වඩිය...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටනං හෙබ්බිරිස්සව හැදිලා :yes: කට්ටිය එහාට වෙලා ඉන්න ඕං බෝවුනා කියල කෑගහන්න එපා :no:... හචුන්....

    ඉඟුරු කොත්තමල්ලි බිංදු දෙකක් බොන්න...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටනං හෙබ්බිරිස්සව හැදිලා :yes: කට්ටිය එහාට වෙලා ඉන්න ඕං බෝවුනා කියල කෑගහන්න එපා :no:... හචුන්....

    ආ මටත් මේ දවස් ටිකේ තියෙනවා....

    මේ ඉයත්තුව හින්දා
    :(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හ්ම්... හ්ම්...

    අපිටත් එහෙමයි... ටිකක් වැඩ වැඩියි... ඒත් ඉඩ ලැබුනගමන් රිංගනව මේකට....
    කැලේ පැන්නෙ නැතෙයි ලඟදි...?

    දැන් කවුරුත් එන්නෙ නෑ වඩිය...

    හ්ම්ම්.....නිදහස් දවසේ ගියා අසුපිනි ඇල්ලටයි, දෙවනගල පන්සලටයි.:yes:

    ආයේ යන්න ඕනේ දවස් 2,3 විතර කොහේ හරි.....:yes:

    අනේ මන්දා මේ ගෙවෙන්නේ මණ්ඩපයේ හරි අමාරු කාලයක් නේ.:dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්ම්.....නිදහස් දවසේ ගියා අසුපිනි ඇල්ලටයි, දෙවනගල පන්සලටයි.:yes:

    ආයේ යන්න ඕනේ දවස් 2,3 විතර කොහේ හරි.....:yes:

    අනේ මන්දා මේ ගෙවෙන්නේ මණ්ඩපයේ හරි අමාරු කාලයක් නේ.:dull:

    නටමුද තොවිලයක්...!!

    1331264056474197687989.jpeg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොටු පිහ පිහ ඉන්නවා ඉතින් බේතක් බීවේ නෑ. ඕක ඉබේම හොඳ වේවි :yes:

    මායියට කියන්න... බෙහෙතක් දෙයි... නැත්නම් ගුලියක් හරි අඹරයි...