හලෝ ජංගි මහතා කොහොමද ?![]()
ඔන්න ඔහේ ඉන්නව... ඉතින්...
කොහොමෙයි ජීවිතේ...
හලෝ ජංගි මහතා කොහොමද ?![]()
ඔන්න ඔහේ ඉන්නව... ඉතින්...
කොහොමෙයි ජීවිතේ...


වරදක් නෑ ඉතින්......මේ දවස් වල තරමක් වැඩ.
කොහොමද මැතිනිය ?
සනීපෙන් ඉන්නවද ?![]()
මටනං හෙබ්බිරිස්සව හැදිලාකට්ටිය එහාට වෙලා ඉන්න ඕං බෝවුනා කියල කෑගහන්න එපා
... හචුන්....
මටනං හෙබ්බිරිස්සව හැදිලාකට්ටිය එහාට වෙලා ඉන්න ඕං බෝවුනා කියල කෑගහන්න එපා
... හචුන්....



ආ මාකඳුරේ මධුෂ් කොහොමදවරදක් නෑ ඉතින්......මේ දවස් වල තරමක් වැඩ.
කොහොමද මැතිනිය ?
සනීපෙන් ඉන්නවද ?![]()
හොටු පිහ පිහ ඉන්නවා ඉතින් බේතක් බීවේ නෑ. ඕක ඉබේම හොඳ වේවිඉඟුරු කොත්තමල්ලි බිංදු දෙකක් බොන්න...
හ්ම්... හ්ම්...
අපිටත් එහෙමයි... ටිකක් වැඩ වැඩියි... ඒත් ඉඩ ලැබුනගමන් රිංගනව මේකට....
කැලේ පැන්නෙ නැතෙයි ලඟදි...?
දැන් කවුරුත් එන්නෙ නෑ වඩිය...



උඹ තමා හොරෙන් ගෙනත් කුඩු බෙදන්නේ මෙතන අහිංසක ළමයින්ටthopi kudu gahanawwa neda
ඉයත්තුව කියන්නේ මොකද්ද මෙයාආ මටත් මේ දවස් ටිකේ තියෙනවා....
මේ ඉයත්තුව හින්දා
![]()
ඉයත්තුව කියන්නේ මොකද්ද මෙයා![]()

mn neme parayo blood test ekkak karala thiyenneඋඹ තමා හොරෙන් ගෙනත් කුඩු බෙදන්නේ මෙතන අහිංසක ළමයින්ට![]()


මම ජා ඇල ඩෝඩෝ![]()


හ්ම්ම්.....නිදහස් දවසේ ගියා අසුපිනි ඇල්ලටයි, දෙවනගල පන්සලටයි.
ආයේ යන්න ඕනේ දවස් 2,3 විතර කොහේ හරි.....
අනේ මන්දා මේ ගෙවෙන්නේ මණ්ඩපයේ හරි අමාරු කාලයක් නේ.![]()
mn neme parayo blood test ekkak karala thiyenne
mu thama owa karanne
hote hangan aewilla bedanne![]()

හොටු පිහ පිහ ඉන්නවා ඉතින් බේතක් බීවේ නෑ. ඕක ඉබේම හොඳ වේවි![]()