නෙල්ලි තොගයක් කෑවා. දැන් ශෝට් වගේ. :baffled: තොග පිටිං කන්න අලියෙක්ද? :dull:
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Mar 6, 2019 #1,461 Rex921 said: නෙල්ලි තොගයක් කෑවා. දැන් ශෝට් වගේ. Click to expand... තොග පිටිං කන්න අලියෙක්ද?
Radio Member Sep 17, 2010 1,309 128 0 ElaKiri Radio ! Mar 6, 2019 #1,462 ආසම හිංදි සින්දු අහන්න කැමතිම සිංදු ඉල්ලන්න tharindu mj එක්ක Bollywood mix අද රාත්රී 8:00 සිට එකතු වෙන්න.
ආසම හිංදි සින්දු අහන්න කැමතිම සිංදු ඉල්ලන්න tharindu mj එක්ක Bollywood mix අද රාත්රී 8:00 සිට එකතු වෙන්න.
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Mar 6, 2019 #1,463 මේකට රේඩියෝ රොබෝට්ටා ත් ඇවිත්
Radio Member Sep 17, 2010 1,309 128 0 ElaKiri Radio ! Mar 6, 2019 #1,465 http://www.elakiri.com/forum/showthread.php?t=1891332
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Mar 7, 2019 #1,466 අද 3/7 අද පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතාගේ ජන්ම දිනයයි. දුරකතනය සදහා පේටන්ට් බලපත්රය හිමිවුයේ අදවෙනි දිනකයි. ලොව පළමු දක්ෂිණ ධ්රැව ගවේෂණය සිදුවුයේ අදවෙනි දිනකයි.
අද 3/7 අද පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතාගේ ජන්ම දිනයයි. දුරකතනය සදහා පේටන්ට් බලපත්රය හිමිවුයේ අදවෙනි දිනකයි. ලොව පළමු දක්ෂිණ ධ්රැව ගවේෂණය සිදුවුයේ අදවෙනි දිනකයි.
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 7, 2019 #1,468 Good morning......
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Mar 7, 2019 #1,470 අපෝ අදට පෝස්ට් 4යි... මොකෝ මේ වෙලාතියෙන්නෙ මණ්ඩපේට...
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 Mar 7, 2019 #1,473 කට්ටිය සතුටින් ඉන්නව නේද?
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Mar 7, 2019 #1,474 Garrus said: කට්ටිය සතුටින් ඉන්නව නේද? Click to expand... ඔව් ඔව් උඹ නැති ටිකේ සතුටින් ඉන්නව
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 7, 2019 #1,475 Garrus said: කට්ටිය සතුටින් ඉන්නව නේද? Click to expand... සතුට වැඩිවෙලා එකෙක්වත් නෑ දැන්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 Mar 7, 2019 #1,476 EvilEye said: ඔව් ඔව් උඹ නැති ටිකේ සතුටින් ඉන්නව Click to expand... මම නැති නිසා තමා මෙකේ එකෙක්වත් නැත්තෙ
EvilEye said: ඔව් ඔව් උඹ නැති ටිකේ සතුටින් ඉන්නව Click to expand... මම නැති නිසා තමා මෙකේ එකෙක්වත් නැත්තෙ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 Mar 7, 2019 #1,477 LazyLizard said: සතුට වැඩිවෙලා එකෙක්වත් නෑ දැන් Click to expand... මෙකේ පෝස්ට් එකක් දාන්න හරි ඉන්නෙ මම විතරයි..
LazyLizard said: සතුට වැඩිවෙලා එකෙක්වත් නෑ දැන් Click to expand... මෙකේ පෝස්ට් එකක් දාන්න හරි ඉන්නෙ මම විතරයි..
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Mar 7, 2019 #1,478 https://www.facebook.com/vishwa.perera.98/posts/2193740144019105 muslim dial ekakuth innawa kiyahan sinhala ekek ekka gemata
https://www.facebook.com/vishwa.perera.98/posts/2193740144019105 muslim dial ekakuth innawa kiyahan sinhala ekek ekka gemata
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 7, 2019 #1,480 Garrus said: මෙකේ පෝස්ට් එකක් දාන්න හරි ඉන්නෙ මම විතරයි.. Click to expand... දැන් අපි මේක වහල දාල අසරණ සරණ සුබසාදක සමිතියක් පිහිටවන්න ඉන්නේ
Garrus said: මෙකේ පෝස්ට් එකක් දාන්න හරි ඉන්නෙ මම විතරයි.. Click to expand... දැන් අපි මේක වහල දාල අසරණ සරණ සුබසාදක සමිතියක් පිහිටවන්න ඉන්නේ