~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මණ්ඩපයේ මිත්‍රවරුනි....

    දුම්බර වනයේ දීර්ඝ වන සංචාරයක් සඳහා අද මධ්‍යම රාත්‍රී පිටත් වෙනවා.දවස් 09 වගේ කාලයක් කැලේ රැඳෙන්න තමා බලාපොරොත්තුව.
    බොහෝ දෙනෙක් නොයන ඉසව් කිහිපයක්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහෙනම් සිංහල අවුරුද්දෙන් පස්සේ ආපහු මුණගැහෙමු.

    එතෙක් ඔබට ජය වේවා.
    ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබ හැම දෙනාටම සුභ පතනවා.

    :):):)


    තනියමද යන්නෙ ප්‍රෙන්ස්?
    එදා කීව වගේ ගෝත්‍රිකයෙක්ට අහු වෙලා බඩට එහෙම යන්ඩ නම් එපා:no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hi friends..
    දැන් නිවාඩු කාලේ හින්දා මාත් ආපි අපේ පරණ මණ්ඩපේට .කෝ කටුස් ,සාරා ,පාත්තයා ,ඩෝඩෝ ,ඉතික මිතිකා එහෙම .දැන් එන්නෙම නැද්ද :baffled:


    ඇයි කෝ නැද්ද අර චූටි ටීචර්:growl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මණ්ඩපයේ මිත්‍රවරුනි....

    දුම්බර වනයේ දීර්ඝ වන සංචාරයක් සඳහා අද මධ්‍යම රාත්‍රී පිටත් වෙනවා.දවස් 09 වගේ කාලයක් කැලේ රැඳෙන්න තමා බලාපොරොත්තුව.
    බොහෝ දෙනෙක් නොයන ඉසව් කිහිපයක්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහෙනම් සිංහල අවුරුද්දෙන් පස්සේ ආපහු මුණගැහෙමු.

    එතෙක් ඔබට ජය වේවා.
    ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබ හැම දෙනාටම සුභ පතනවා.

    :):):)


    safe journey :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/7

    සිංහල අවුරුදු චාරිත්‍ර 2019 - නව සද බැලීමේ චාරිත්‍රය අදට දී ඇත.

    අද ලෝක සෞඛ්‍ය දිනයයි.

    අද හිටපු විශිෂ්ට ලේඛක මහගමසේකරයන්ගේ ජන්ම දිනයයි.

    සනත් ජයසුරිය විසින් පාකිස්තානයට එරෙහිව පන්දු 17කදී ලකුණු 50ක් රැස් කරමින් එක්දින තරගයක ලොව වේගවත්ම අර්ධ ශතකය වාර්තා කලේ අදවෙනි දිනකයි. (1996) (පසුකාලයක එම වාර්තාව අලුත් විය.)

    අද හොලිවුඩ් නළු ජැකී චෑන් ගේ 65වන ජන්ම දිනයයි.

    අද ඉන්දියානු සංගීතඥ රවී ශංකර් ගේ ජන්ම දිනයයි.

    ලොව පළමු සජීවිකරණ කාටුනය විකාශය වූයේ අදවෙනි දිනකයි. ("Humorous Phases of Funny Faces" 1906)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/8

    එළකිරි වෙබ් අඩවිය ආරම්භ වී අදට වසර 13කි. (2006)

    අද ජපානය වෙසක් දිනය සමරනු ලබයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/8

    එළකිරි වෙබ් අඩවිය ආරම්භ වී අදට වසර 13කි. (2006)


    wttsuhE.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/9

    හොලිවුඩ් නිලි ක්‍රිස්ටීන් ස්ටුවට් ගේ 29වන ජන්ම දිනයයි.

    ලොව පළමු විවෘත චිත්‍ර ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ අදවෙනි දිනකයි. (1667, පැරිසියේදී)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/10

    අද ලෝක හෝමියෝපති ප්‍රතිකාර දිනයයි.

    අද ජාත්‍යන්තර ආය කටු (Safety Pin) දිනයයි.

    අද පවුලේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙන්වූ දිනයයි.

    අද පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ ජන්ම දිනයයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 4/10

    අද ලෝක හෝමියෝපති ප්‍රතිකාර දිනයයි.

    අද ජාත්‍යන්තර ආය කටු (Safety Pin) දිනයයි.

    අද පවුලේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙන්වූ දිනයයි.

    අද පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ ජන්ම දිනයයි.
    නාමල් බේබිට සුබ උපන්දිනයක් :love: