මණ්ඩපයේ මිත්‍රවරුනි....
දුම්බර වනයේ දීර්ඝ වන සංචාරයක් සඳහා අද මධ්‍යම රාත්‍රී පිටත් වෙනවා.දවස් 09 වගේ කාලයක් කැලේ රැඳෙන්න තමා බලාපොරොත්තුව.
බොහෝ දෙනෙක් නොයන ඉසව් කිහිපයක්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් සිංහල අවුරුද්දෙන් පස්සේ ආපහු මුණගැහෙමු.
එතෙක් ඔබට ජය වේවා.
ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබ හැම දෙනාටම සුභ පතනවා.
![]()
තනියමද යන්නෙ ප්රෙන්ස්?
එදා කීව වගේ ගෝත්රිකයෙක්ට අහු වෙලා බඩට එහෙම යන්ඩ නම් එපා







