ආ පුතේ මන් උබ එක්ක තරහ වෙන්නේ මක්කටෙයි![]()
ow ow...uba e de dekala tiyanawa..mata mathakath ne ban..uba mokatada math ekka amanapa une kiyala
ආ පුතේ මන් උබ එක්ක තරහ වෙන්නේ මක්කටෙයි![]()
රජතුමනි කඹ ඇදීමේ මංගල්‍යයට එනවා නේදBUMP
අද 4/11
අද ලෝක පාකින්සන් රෝගී දිනයයි.
අද ලෝක සබ්මැරීන දිනයයි.
අද සුරතලුන්ගේ දිනයයි.

අද 4/12
අද මානව අභ්‍යවකාශ ගමන් පිළිබද ජාත්‍යන්තර දිනයයි.
ලොව ප්‍රථම වරට මිනිසෙකු අභ්‍යවකාශයට ගියේ අදවෙනි දිනකයි. - යුරි ගගාරින් 1961 (යුරිගේ රාත්‍රිය ලෙස අද දිනය සමරනු ලබයි.)
බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායක බ්‍රයන් ලාරා 2004 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 400 ක් ලබාගනිමින් ටෙස්ට් පිටියේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වුයේ අදවෙනි දිනකයි.



esema wewa!ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මණ්ඩපවාසී සියලු දෙනාටම සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා !![]()