~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/12

    අද මානව අභ්‍යවකාශ ගමන් පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    ලොව ප්‍රථම වරට මිනිසෙකු අභ්‍යවකාශයට ගියේ අදවෙනි දිනකයි. - යුරි ගගාරින් 1961 (යුරිගේ රාත්‍රිය ලෙස අද දිනය සමරනු ලබයි.)

    බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායක බ්‍රයන් ලාරා 2004 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 400 ක් ලබාගනිමින් ටෙස්ට් පිටියේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වුයේ අදවෙනි දිනකයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 4/12

    අද මානව අභ්‍යවකාශ ගමන් පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    ලොව ප්‍රථම වරට මිනිසෙකු අභ්‍යවකාශයට ගියේ අදවෙනි දිනකයි. - යුරි ගගාරින් 1961 (යුරිගේ රාත්‍රිය ලෙස අද දිනය සමරනු ලබයි.)

    බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායක බ්‍රයන් ලාරා 2004 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 400 ක් ලබාගනිමින් ටෙස්ට් පිටියේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වුයේ අදවෙනි දිනකයි.
    :cool::cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/13

    අද සිංහල හා හින්දු පරණ අවුරුදු දිනයයි.

    අද ස්නායු රෝග වලින් වැළකීමේ දිනයයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/14

    අද සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයයි.

    අද ඩොල්ෆින් සතුන්ගේ දිනයයි.

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ අවසාන පරිච්ඡේදය අද දින ආරම්භ වේ.

    ටයිටැනික් නෞකාව අයිස් කන්දක ගැටීම සිදුවූයේ අදවෙනි දිනකයි. (1912)

    ඇමරිකානු හිටපු ජනපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනයට ලක්වුයේ අදවෙනි දිනකයි. (1865)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මණ්ඩපවාසී සි‍යලු දෙනාටම සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා ! :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    H4SKgSB.jpg
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මණ්ඩපවාසී සි‍යලු දෙනාටම සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා ! :D
    esema wewa!
     
    Feb 25, 2018
    60
    11
    0

    දන්නවා ද පියුමි හංසමාලි Elakiri Brotherhood ජයග්‍රණය සමරන්න එකතුවන බව

    piumi.jpg


    Vote and Win
    වෝට් කරන්නෝ තෑගී දිනන්නෝ

    d1fj1sq.png


    Brotherhood පිලට මනාපය ලබා දෙන ඔබ වෙනුවෙන්ම මෙවරත් බරටම චිරි චිරියාගෙන්
    avatar390152_9.gif
    බරටම තෑගි...මේ ත්‍යාග ත්‍යාග ලබාගන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩක්...

    1 පිරවර - මෙන්න මේ ත්‍රේඩ් LINK එකට ගිහින් ඔයාගේ වටිනා මනාපය Ramesh_jaya ඇතුළු Brotherhood කණ්ඩායමට පල කරන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1895231
    2 පියවර - වෝට් කරල ඇවිත් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න





     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/15

    අද ලෝක සංස්කෘතික දිනයයි.

    අද ලෝක කළා දිනයයි.

    ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ අදවෙනි දිනකයි. (1912)

    අද සුරූපී හොලිවුඩ් නිලි එමා වොට්සන්ගේ 29 වන උපන්දිනයයි.

    අද හොලිවුඩ් නිලි මැල්සි විලියම්ස්ගේ (ආර්යා) 22 වන උපන්දිනයයි.

    අද ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්සිගේ ජන්ම දිනයයි.

    ලොව පළමු මැක්ඩොනල්ඩ් අවන්හල විවෘත කරනු ලැබුවේ අදවෙනි දිනකයි. (1955)