~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුරාණ දේවාලයක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයකි.
    පුරාවස්තු වලට හානි විය හැකි බැවින් ප්‍රවේසමෙන් බම්ප් කරන්න
     
    • Like
    Reactions: Ithika mithika

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පුරාණ දේවාලයක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයකි.
    පුරාවස්තු වලට හානි විය හැකි බැවින් ප්‍රවේසමෙන් බම්ප් කරන්න

    නටඹුන් අතර ස්ත්‍රී, පුරුෂ අන්ඩර්වෙයා රාශියක භශ්මාවශේෂ හමුවූබව දේවාල මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පුරාණ දේවාලයක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයකි.
    පුරාවස්තු වලට හානි විය හැකි බැවින් ප්‍රවේසමෙන් බම්ප් කරන්න
    mu a para ticket gahala wikunanawada koheda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද මේ නැට්ට උස්සන් දුවන්නේ නටබුන් වලට හානි වෙනවා :angry: ගිනි පිඹල එහෙම අහුවෙන්න එපා පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්නවා ඇප දෙන්නේ නෑ හොඳේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහෙද මේ නැට්ට උස්සන් දුවන්නේ නටබුන් වලට හානි වෙනවා :angry: ගිනි පිඹල එහෙම අහුවෙන්න එපා පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්නවා ඇප දෙන්නේ නෑ හොඳේ

    මම මේ හොයන්නේ මම නැති අතරෙ මේකේ නිදි වැදලා යට ඇදුමුත් දාලා ගියපු එකාව...:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ හොයන්නේ මම නැති අතරෙ මේකේ නිදි වැදලා යට ඇදුමුත් දාලා ගියපු එකාව...:angry::angry:
    ඔය අර ලේ-ජංගි ගෙ ජංගි :angry: පාට පාට මල් ජංගි ඉරි ජංගි කොටු ජංගි හැමතැනම මේක නිකන් ඉරිදා පොළ වගේ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපං හැම එකේම ලේ තියෙනවද කියලා.... :eek::eek:
    නැතිවෙන්න බෑ නිකන්යැ ලේ-ජංගි කියන්නේ. මමනං ඕව බලන්න ලඟට යන්නේ නෑ හුලං වලිනුත් ඒඩිස් අනං මනං බෝ වෙනවා මේ දවස්වල.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නැතිවෙන්න බෑ නිකන්යැ ලේ-ජංගි කියන්නේ. මමනං ඕව බලන්න ලඟට යන්නේ නෑ හුලං වලිනුත් ඒඩිස් අනං මනං බෝ වෙනවා මේ දවස්වල.

    දේවාලේ උනත් පාලුවට ගියාම යක්කු ඇවිත් ගෙවල් බදිනවා කියන්නේ ඔකට තමා.... මට හිතෙන්නේ අර හයිකරපු CCTV කැමරාවල කොලිටිය බලන්න හොඳම කාලේ ඇවිල්ලා කියලා... හොඳනම් මම අන්තර්ජාලෙට මුදාහරින්නම්...;)