පුරාණ දේවාලයක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයකි.
පුරාවස්තු වලට හානි විය හැකි බැවින් ප්‍රවේසමෙන් බම්ප් කරන්න
ආ මල් පොලිස්මොකෝ මේ රෑ යාමේ රා මුට්ටියක් බාන්න යන ගමන් නේද
owmu a para ticket gahala wikunanawada koheda?පුරාණ දේවාලයක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයකි.
පුරාවස්තු වලට හානි විය හැකි බැවින් ප්‍රවේසමෙන් බම්ප් කරන්න
නටඹුන් අතර ස්ත්‍රී, පුරුෂ අන්ඩර්වෙයා රාශියක භශ්මාවශේෂ හමුවූබව දේවාල මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.


කොහෙද මේ නැට්ට උස්සන් දුවන්නේ නටබුන් වලට හානි වෙනවා
ගිනි පිඹල එහෙම අහුවෙන්න එපා පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්නවා ඇප දෙන්නේ නෑ හොඳේ කොහෙද මේ නැට්ට උස්සන් දුවන්නේ නටබුන් වලට හානි වෙනවාගිනි පිඹල එහෙම අහුවෙන්න එපා පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්නවා ඇප දෙන්නේ නෑ හොඳේ


ඔය අර ලේ-ජංගි ගෙ ජංගිමම මේ හොයන්නේ මම නැති අතරෙ මේකේ නිදි වැදලා යට ඇදුමුත් දාලා ගියපු එකාව...![]()
පාට පාට මල් ජංගි ඉරි ජංගි කොටු ජංගි හැමතැනම මේක නිකන් ඉරිදා පොළ වගේ 
ඔය අර ලේ-ජංගි ගෙ ජංගිපාට පාට මල් ජංගි ඉරි ජංගි කොටු ජංගි හැමතැනම මේක නිකන් ඉරිදා පොළ වගේ
![]()


නැතිවෙන්න බෑ නිකන්යැ ලේ-ජංගි කියන්නේ. මමනං ඕව බලන්න ලඟට යන්නේ නෑ හුලං වලිනුත් ඒඩිස් අනං මනං බෝ වෙනවා මේ දවස්වල.බලපං හැම එකේම ලේ තියෙනවද කියලා....![]()
නැතිවෙන්න බෑ නිකන්යැ ලේ-ජංගි කියන්නේ. මමනං ඕව බලන්න ලඟට යන්නේ නෑ හුලං වලිනුත් ඒඩිස් අනං මනං බෝ වෙනවා මේ දවස්වල.
