~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මටත් ආරංචි වෙච්ච හැටියට එහෙමයි :yes: ඕව කිව්වහම pm ගහල තර්ජනය කරනවනෙ අයිං කරන්න කියල :sorry:
    මම උගේ පොඩි සීන් එකක් දන්නවා ඒක නිසා , මටනං ඌ තර්ජනය කරන්න එන්නේ නෑ
     
    • Haha
    Reactions: lpwicrama

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොඩරේටර් විබාගේ ලියල පත්වීම ගන්න ලකුණු මදි උනු එකට ඉරිසියාව ඔය මනුස්සයගේ :yes:
    මම දන්නවා උඹේ කතන්දරේ *රා මට කිවුවා , ඒත් මම විශ්වාස කලේ නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    *රා කියන්නේ කවුද :baffled:

    අපිට නං රා කිව්වහම මතක් වෙන්නෙ අනුරාධ වගේ නමක් තියෙන කෙනෙක්ව. ඔයා එයා ගැන අහල නැතුව ඇති :rolleyes:

    පවුනේ බං කොල්ලා මහන්සි වෙලා ගනිපු moderator කමනේ :rolleyes:;):P

    ඒක අවභාවිතා කරන එකනෙ කරන්නෙ :angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේක සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද :sorry:

    සත්තුන්ටනම් සුභ ආරංචියක්... :D


    eq5k49rcnf051.jpg


    එකොනමි එක කඩාගෙන වැටිලා අපි ඉතුරු වෙලා ඉන්න ටිකත් මරාගෙන කන්න පටන් ගන්නකම්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක අවභාවිතා කරන එකනෙ කරන්නෙ :angry:
    අවභාවිතා :baffled: චන්දෙ කාලේ සමරිසි පෙරමුණේ මූලස්තානේ කසුනා එක්ක එකතුවෙල ටුපක්ට අතවර කරල පොටෝ ලීක් වෙච්ච වෙලේ ඇවිත් අනේ පොටෝ ටික මකල දෙන්න කියල ඉල්ලපුවා අමතකයි එතකොට :angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    @lpwicrama @Dodo Mahaththaya @sadamol buwa @LazyLizard @IKL @EvilEye @Mal Baba @STU26015

    මේ මගුල දැන් හොල්මන් ගුහාවක් වගේ.
    අලුත් එළකිරියේ අලුතින් ත්‍රෙඩ් එකක් පටන්ගමු.
    අලුත් කට්ටිය එකතු කරගමු.
    තොපිට බැරිනම් මන් ත්‍රෙඩ් එකක් දාන්නම්..
    ත්‍රෙඩ් එක වෙනස් වෙන්න ඕනේ විදිය ගැන උබලගේ අදහස් දීපල්ලා...
    uba dapan...
     
    • Like
    Reactions: Oli_Vili