1999 - 2003 සුන්දරයි ද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ela ela.... 2001-2002 kalin thibba rata.lokaya nemeyi dan thiyenne... e kale api duk winda godak ewagema eka mara sapayi.. dan sapayi kiwwata gewanne mara dukak...jeewath wenne mara smajayaka dan 20 ganan wala mula inna kollo kello wenas..... api ehema hitiye na..........pudumai ne....
    meeta passe ena evun eetath hapan....... mamath teaching karanna inne.. eth private (part time)..oyath ahema karanawam iwarayi MBA class ekakata haro PG class ekakata..... amathra adayama labagannath puluwan,.,,,,,,,,,

    vts011vob00402000125.png

    මෙන්න එ කාලේ ටෙලි නාට්‍ය මරු නෙද :yes: දැන් තියන එවා මට නම් අල්ලන්නෙ නැ වගේ :confused:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    vts011vob00402000125.png

    මෙන්න එ කාලේ ටෙලි නාට්‍ය මරු නෙද :yes: දැන් තියන එවා මට නම් අල්ලන්නෙ නැ වගේ :confused:

    api podi kaleth natti baluwa machan...
    dan nam natti na MegAAAAAAAAAAAAAAAA seriol.. pennana gewal ,car ,adum,make up dakkama hithenawa camera eka issara inne kiyala.... issara nattiwala e gathi na.. yam kisi messege ekak thibuna... dan baila macha..hama ekama rangapanwa,sindu kiyanawa...
    sinduwa kiyapu ekata wadiya ahapu ekata sinduwa mathakayi.........
    eka song ekakata google karanam sindu 50k ekama nami..... madiwata remix...:rofl::rofl:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    බින්දු;16004664 said:
    මුං හෙන නාකි සෙට් එකක් නේ :D

    umbath anki wenawa..... by the way 25-35's wala inna unta naki kiyalaumbala kiwoth eelanaga paramparawa teen s lata naki kiyanna bari na.... :rofl::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    api podi kaleth natti baluwa machan...
    dan nam natti na MegAAAAAAAAAAAAAAAA seriol.. pennana gewal ,car ,adum,make up dakkama hithenawa camera eka issara inne kiyala.... issara nattiwala e gathi na.. yam kisi messege ekak thibuna... dan baila macha..hama ekama rangapanwa,sindu kiyanawa...
    sinduwa kiyapu ekata wadiya ahapu ekata sinduwa mathakayi.........
    eka song ekakata google karanam sindu 50k ekama nami..... madiwata remix...:rofl::rofl:

    එකනම් ඇත්ත අම්මපා :yes:
    මම එ කාලේ බොහොම ආසවෙන් බලපු නාට්‍යක් තමා චන්න පෙරේරා කරපු පුංචි වීරයෝ,එත් එක නෙට් එකෙවත් හොයාගන්න නැ නේ.එකේ ප්‍රෙමකිර්ති ද අල්විස් ගේ පුතාත් හිටියා මගේ මතකේ හැටියට.කා ලඟ හරි එක තියනවාද ?
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    එකනම් ඇත්ත අම්මපා :yes:
    මම එ කාලේ බොහොම ආසවෙන් බලපු නාට්‍යක් තමා චන්න පෙරේරා කරපු පුංචි වීරයෝ,එත් එක නෙට් එකෙවත් හොයාගන්න නැ නේ.

    Ewwata mul thana dunnanam mun upload karayi ewwa dan balanna....
    aduma dan kale ewun ground ekakata gihin ravumak duwanna.... mata nam ground eka thram sepak thibunna... iskole ariyama ithin bat eka thama.........
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ ටෙලි නාට්‍ය මතකද. ඒකාලේ ඉඳපු මල්කුමාරි ගිතරානි මතකද

    හිරුට මුවාවෙන්
    හිරු සඳු හමු වේ
    කන්දේ ගෙදර
    කඩුල්ල
    අබ යහළුවෝ
    ගිරය
    තට්ටු ගෙවල් ( මෑත කාලින )
    දු දරුවෝ
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේ ටෙලි නාට්‍ය මතකද. ඒකාලේ ඉඳපු මල්කුමාරි ගිතරානි මතකද

    හිරුට මුවාවෙන්
    හිරු සඳු හමු වේ
    කන්දේ ගෙදර
    කඩුල්ල
    අබ යහළුවෝ

    kadulla,iti pahan.giraya, kopi kade mage fav.....ah nadayoth baluwa......
     
    Aug 18, 2011
    6,147
    788
    0
    umbath anki wenawa..... by the way 25-35's wala inna unta naki kiyalaumbala kiwoth eelanaga paramparawa teen s lata naki kiyanna bari na.... :rofl::rofl:

    මම ඉස්සර හිතං හිටියේ මෙතන පෝස්ට් කරපු බුවාලා 24-28 වගේ කියලා :oo::oo::oo: දැං තමයි ඇත්ත වයස ගැන තේරුනේ :rofl::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Ewwata mul thana dunnanam mun upload karayi ewwa dan balanna....
    aduma dan kale ewun ground ekakata gihin ravumak duwanna.... mata nam ground eka thram sepak thibunna... iskole ariyama ithin bat eka thama.........

    දැන් මොන ග්‍රවුන්ඩ් ද සහෝ,දැන් ඉන්න උන්දැලාගේ වැඩේ එෆ්.බි නේ කොයි වෙලාවේ බැලුවත්.මම නම් එ දවස් වල යුනිවර්සිටි ග්‍රවුන්ඩ්ස් වලට පොඩි පහේ ව්‍යායාමයක් දාන්න පුරුද්දක් හැටියට ගියා,එත් දැන් ගෙදර නැති නිසා එවා වෙන්නෙ නැ.