1999 - 2003 සුන්දරයි ද

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machan ubalata mathakada swaranwahini eke giya 2002 wage"heart beat" kiyla programme 1k:rolleyes: a kale mama kamtima programme 1k eta passe a programme eka nawatune eka karapu girl education walata rata yanwa kiyla programme eka nawatuwa(mata mathaka vidihata) eke final programme ehama hoya gannda nadda ban:confused:



    me video eke inna girl tama programme eka kare
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ තව හොදයි , මම මචන් 1999 දී DOS Lotus 123 , WordStar Dbase ඕව තමයි කලේ. පස්සේ windows 95 වලට බැස්සා . ලොල් මම මුලින්ම computer එකක් ඇල්ලුවේ 1987 වගේ කාලයේදී . අම්මත් එක්ක office ගිහින් පාවිච්චි කරනවා





    මම Windows 98/Office 97 කලේ Tec Sri Lanka වල. දැන් ඒක වහලද?
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මම 1999දී 6 වසරේ :sorry::sorry:

    මට ඔය කාලේ මතක සින්දුවක් මේක, සිරස එකෙන් නව සහස්‍රය ට හදල තිබුනේ.




    එහා ඉවුරේ රිද්මය හා .. ඔබත් අනේ එකතු වෙන්න :love::love::love:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ඔන්න අපේ ඉස්සර වැඩ

    FM-radio-reveiver-circuit.png


    sony-cxa-1019s-radio.jpg
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පට්ට . අයි ස්වර්ණවාහිනියේ සහස්‍ර යාත්‍රා මතකද ?


    මම 1999දී 6 වසරේ :sorry::sorry:

    මට ඔය කාලේ මතක සින්දුවක් මේක, සිරස එකෙන් නව සහස්‍රය ට හදල තිබුනේ.




    එහා ඉවුරේ රිද්මය හා .. ඔබත් අනේ එකතු වෙන්න :love::love::love:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මම 1999දී 6 වසරේ :sorry::sorry:

    මට ඔය කාලේ මතක සින්දුවක් මේක, සිරස එකෙන් නව සහස්‍රය ට හදල තිබුනේ.




    එහා ඉවුරේ රිද්මය හා .. ඔබත් අනේ එකතු වෙන්න :love::love::love:
    Machan oka hamadama hawasa 5ta yanawa sirase..mama daily aniwa balanawa...ai ban lunchtime tv :D ekath maru...thawa rajui ranchui indian teledrama eka..iskole giyama rajui ranchui arenna wena deyak na e kale ape unta :D:D:D
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    තොරණ් වලට ෆ්ලෑෂර් කොට කපපු අයි අත උස්සන්න. යකෝ අපි ඒ කාලේ එක වෙසක් /පොසොන් කාලයක් අතාරින්නෙ නැහ..