~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පූරුවෙ පිං නැතුවට - කරනු පිං හැමවිට..
    ලැබෙන පිං එක්කොට - පතනු කෙල්ලෙක් මතුවට:dull:
    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා

    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මමනම් බිස්නස් වලට අතගහලා නෑ.ඒකට තව ටිකක් කල් යයි.හැබැයි දවසක කරනවාමයි.

    පාලම් ගහන්න හරියටම වැඩේ ඉගෙනගනිං ශටරින් වල ඉදලා..
    කොහොමද හරියට අබට්මන්ට් එකක් නග්ගගන්නේ, කොහොමද වින්ග් වෝල් එකක් ගහන්නේ, රිටේනින් වෝල් එකක් කොහොමද බදින්නේ, කොහොමද බීම්ස් තියන්නේ, ඩෙක් එක දාන්නේ කොහොමද ඔන්න ඔය වගෙ දේවල් හරියට 100% පුළුවන් නං සල්ලි තමයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ හපොයි පැණි කුරුල්ලන්ගේ පාරාදීසයක් වෙලා තිබුන ත්‍රෙඩ් එකට වෙච්ච දේ. :(

    දැන් නිකන් බ්ලොක් ගල් වැඩපලක් වගේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ හපොයි පැණි කුරුල්ලන්ගේ පාරාදීසයක් වෙලා තිබුන ත්‍රෙඩ් එකට වෙච්ච දේ. :(

    දැන් නිකන් බ්ලොක් ගල් වැඩපලක් වගේ :D

    ඕක තමයි ඉතින් ජීවිතේ කියන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාලම් ගහන්න හරියටම වැඩේ ඉගෙනගනිං ශටරින් වල ඉදලා..
    කොහොමද හරියට අබට්මන්ට් එකක් නග්ගගන්නේ, කොහොමද වින්ග් වෝල් එකක් ගහන්නේ, රිටේනින් වෝල් එකක් කොහොමද බදින්නේ, කොහොමද බීම්ස් තියන්නේ, ඩෙක් එක දාන්නේ කොහොමද ඔන්න ඔය වගෙ දේවල් හරියට 100% පුළුවන් නං සල්ලි තමයි..

    ඉගෙන ගන්න ඕනි.උඹ කිවුව සමහර ඒවා අදමයි ඇහුවේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ හපොයි පැණි කුරුල්ලන්ගේ පාරාදීසයක් වෙලා තිබුන ත්‍රෙඩ් එකට වෙච්ච දේ. :(

    දැන් නිකන් බ්ලොක් ගල් වැඩපලක් වගේ :D
    reta dewathawiyo nidine:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    http://www.elakiri.com/forum/showthread.php?&p=20195357#post20195357

    හැමෝම කියවන්න ගුඩ්නයිට්,හැමදාම මිරිගුවක් පසු පස්සේ යන මුවෙක් වගේ වෙනවට වඩා මේ වගේ දෙයක් කියන්වන එකවත් වටිනවා.

    ******කට්ටියටම තෙරුවන් සරනයි*************
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ හපොයි පැණි කුරුල්ලන්ගේ පාරාදීසයක් වෙලා තිබුන ත්‍රෙඩ් එකට වෙච්ච දේ. :(

    දැන් නිකන් බ්ලොක් ගල් වැඩපලක් වගේ :D

    දේවාලෙට අතිරේක ආදායමක් ගේන්න කියලා බැලුවේ.මොකෝ උඹලත් එක්ක පිං කැටේවත් බේරගන්න පුලුවන් එකක්යැයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉගෙන ගන්න ඕනි.උඹ කිවුව සමහර ඒවා අදමයි ඇහුවේ.

    හොයලා බලල ඉගෙනගනිං..
    මහ ගේමක් නෑ, මිනිස්සු වැඩේට බයයි ඒකයි අවුල..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා

    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා
    හඬනා නෙත් යුග...
    කළ පව කිමදෝ...
    ඇයගේ සිත තුළ...
    ප්‍රේමය ඇතිදෝ...

    හඬවන්නට නම්..
    ඇය එක්වූයේ...
    කුමට තවත් නම්...
    කදුලු සලන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තමයි ඉතින් ජීවිතේ කියන්නෙ.

    ගෑනු ළමයෙක් අහල පහල නැත්තන් ජිවිතෙත් නිකන් ගල් වැඩපලක් වගේ තියෙයි කියල තමයි මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුළුවන් ආදර්ශය.:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා

    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා

    නාමල් උඩුගම :love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?&p=20195357#post20195357

    හැමෝම කියවන්න ගුඩ්නයිට්,හැමදාම මිරිගුවක් පසු පස්සේ යන මුවෙක් වගේ වෙනවට වඩා මේ වගේ දෙයක් කියන්වන එකවත් වටිනවා.

    ******කට්ටියටම තෙරුවන් සරනයි*************
    තෙරුවන් සරනයි bro
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෑනු ළමයෙක් අහල පහල නැත්තන් ජිවිතෙත් නිකන් ගල් වැඩපලක් වගේ තියෙයි කියල තමයි මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුළුවන් ආදර්ශය.:P

    ගෑනු ළමයෙක් වගේද ගල් වැඩ පලක් කිවුවම.ගල් මිනිහෝ ගල්