~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    suba pathum aa:D
    ow ow 13 napuruilu ban ubata 14 gahanna kalin monawahari weida danne naa neda:dull:
    හාපෝ උඹට කටවහ එහෙම නෑ නේද. :baffled: ඇඟත් එක්ක හීතල වෙලා ගියා තාම කසාදයක් බැන්දෙත් නෑ දැන්ම මොකුත් වෙලා කොහොමද :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාපෝ උඹට කටවහ එහෙම නෑ නේද. :baffled: ඇඟත් එක්ක හීතල වෙලා ගියා තාම කසාදයක් බැන්දෙත් නෑ දැන්ම මොකුත් වෙලා කොහොමද :no:

    වර්ජින්ව ඉදලනම් මැරෙන්න එපා :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: දේවාලය සුද්ද කරල
    මම බැලුවේ මේ භාණ්ඩාගාරික තනතුරෙන් විශ්‍රාම යන්න කියල :D දැන් ගෙදර වැඩත් ඉවරයි නෙ.

    තව ගෙවල් දොරවල් හදාගන්න ආස අය ඇති නෙ. :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වර්ජින්ව ඉදලනම් මැරෙන්න එපා :baffled:
    උබලට මතකඩ එෆ්.බි එකෙ සින් එකක් ගිය,කෙල්ල මැරෙන්න යද්දි එකෙක් වර්ජින්ව මැරෙන්න එපා එක උට දිලා මැරෙන්න කිවා:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම බැලුවේ මේ භාණ්ඩාගාරික තනතුරෙන් විශ්‍රාම යන්න කියල :D දැන් ගෙදර වැඩත් ඉවරයි නෙ.

    තව ගෙවල් දොරවල් හදාගන්න ආස අය ඇති නෙ. :P

    දැන් ඉතින් ඕකෙ ඉතුරු නැත්තම් තනතුර භාරගන්න කවුරුවත් නැතිවෙයි :rofl::rofl:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හාපෝ උඹට කටවහ එහෙම නෑ නේද. :baffled: ඇඟත් එක්ක හීතල වෙලා ගියා තාම කසාදයක් බැන්දෙත් නෑ දැන්ම මොකුත් වෙලා කොහොමද :no:

    hama ekama kiyanawa ban mata dewaala katak tiyenne kiyala:baffled:
    kiyana hamadema hariyanawalu anemanda ithin:dull:
    nana uba bayawenna epa 14 gahanna kalin badapan wade goda:rofl: