~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hama ekama kiyanawa ban mata dewaala katak tiyenne kiyala:baffled:
    kiyana hamadema hariyanawalu anemanda ithin:dull:
    nana uba bayawenna epa 14 gahanna kalin badapan wade goda:rofl:
    :baffled: හපොයි එහෙනං ඉවරයි :baffled: ඔන්න මම එළකිරි එන එක නැවතුනොත් මේ ආචර් ගොයිය තමා :(

    ඔය කටින් කියපන්කො මට ළඟදීම ඉටිකිරිස් ගෑනු ළමයෙක් හම්බෙනව කියල :P ඒක හරියයිනෙ එතකොට
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :baffled: හපොයි එහෙනං ඉවරයි :baffled: ඔන්න මම එළකිරි එන එක නැවතුනොත් මේ ආචර් ගොයිය තමා :(

    ඔය කටින් කියපන්කො මට ළඟදීම ඉටිකිරිස් ගෑනු ළමයෙක් හම්බෙනව කියල :P ඒක හරියයිනෙ එතකොට

    haha baya wenna epa ban 95% mama kiyana ewa hari yanne thawa 5% thiye:P
    mata monawahari deepan mama kiyannam:P