~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    මෙච්චර දුක් මහන්සිවෙලා ගෙවල් හැදුවේ උඹලට දෙන්න නෙවේ මැරුණත් එකෙක්ට එන්න දෙන්නෙ නෑ හොල්මන් කරනව ඇවිල්ල :yes:

    ane ithin mata dipanko lap eka denna beri eke geyakwath.ube anagatha wife ekkama
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක අවිවාහක කියනවටත් වඩා ලැජ්ජයි නෙ :D උපාසක කිවම නිකන් පනහක හැටක එකෙක් වගේ නෙ.
    ඔන්න කිවා උප ආසක කියන එකයි උපාසක කියන්නේ,තෙරුවන්ට ආසන්නයේ කියන එක උපාසක කියන්නේ:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ ඇවිල්ල වෙඩින් එක්ක ගැන මතක් කරා විතරයි එයා ගියා :(
    වෙඩින්ග් වගේම කොල්ලොත් ඇලජික් ඇති එකනේ කුක්කෙක් විතරක් තියන් මෙතනත් ඉන්නේ:baffled::baffled: