kohomath punishment denna ona

මම මොකුත් නොකියමි..උබට උත්තරෙ ලැබිල තිබුනනෙ
![]()

paw affa
api wagenm kalinma kiyala reschedule karanawa![]()
දේවාලේ ගොඩක්අය වැඩ හින්දා තේ හදන්න වෙනම කෙනෙක් ඕන, ඒකට කෙල්ලෙක් හොදයි වයසක 18ත් 21ත් අතර ලලනාවක් , ඊයේ දාල තිබ්බ දැන්වීමක්![]()
mokak??![]()
ඌත් මගේ වයසෙනේ, මමත් නැන්දා කියන්නෙ ඉතින් , අක්ක කියන එක අගවුරවයක්නේ![]()
kolaba wesak hoda da?
mara trafficlu neda?![]()
හොදින් තේ සෑදීමට දන්නා පුහුණු-නුපුහුණු,ප්රිය මනාප,පැහැපත්,සිහින් සිරුරැති ,දඟකාර,හැඩකාර,කටකාර 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් Dilzz
කොන්දේසි:මාසයක තේ සෑදීම පිලිබද ප්රායොගික පුහුනුවකට යටත්ව වැඩ කිරීම...

hodai. traficnam tibba aulak na

මමනම් තාම නැන්දා තමා කියන්නෙ කොටාගේ ත්රේඩ් එකේ ඉදලා![]()