~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දේවාලේ ගොඩක්අය වැඩ හින්දා තේ හදන්න වෙනම කෙනෙක් ඕන, ඒකට කෙල්ලෙක් හොදයි වයසක 18ත් 21ත් අතර ලලනාවක් , ඊයේ දාල තිබ්බ දැන්වීමක් :D

    saragen ahala balanna
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    හොදින් තේ සෑදීමට දන්නා පුහුණු-නුපුහුණු,ප්‍රිය මනාප,පැහැපත්,සිහින් සිරුරැති ,දඟකාර,හැඩකාර,කටකාර 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් Dilzz
    කොන්දේසි:මාසයක තේ සෑදීම පිලිබද ප්‍රායොගික පුහුනුවකට යටත්ව වැඩ කිරීම...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හොදින් තේ සෑදීමට දන්නා පුහුණු-නුපුහුණු,ප්‍රිය මනාප,පැහැපත්,සිහින් සිරුරැති ,දඟකාර,හැඩකාර,කටකාර 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් Dilzz
    කොන්දේසි:මාසයක තේ සෑදීම පිලිබද ප්‍රායොගික පුහුනුවකට යටත්ව වැඩ කිරීම...

    :rofl::rofl::rofl::rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මමනම් තාම නැන්දා තමා කියන්නෙ කොටාගේ ත්‍රේඩ් එකේ ඉදලා :baffled:

    එහෙනම් අවුලක් නෑ..වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නේ නැන්දි තමයි
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හොදින් තේ සෑදීමට දන්නා පුහුණු-නුපුහුණු,ප්‍රිය මනාප,පැහැපත්,සිහින් සිරුරැති ,දඟකාර,හැඩකාර,කටකාර 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් Dilzz
    කොන්දේසි:මාසයක තේ සෑදීම පිලිබද ප්‍රායොගික පුහුනුවකට යටත්ව වැඩ කිරීම...

    sihin sirurathi, :P
    meke inne gal roll ne :D