~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොනවත් ඕනේ නෑ..
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන ෆෝම් එක පුරවලා තුවක්කුවක් උඹට අවශ්‍ය වෙන හේතු සදහන් කරලා ඒක ඩිෆෙන්ස් මිනිස්ට්‍රී එකට ගිහිං භාරදෙන්න ඕනේ...
    හේතුව සාධාරණ නං ලයිසන් එක ඉශූ කරනවා..

    ela
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ගෙදරක් තියෙනවා, තව,

    ආහ් ප්‍රදානම දේ කියන්න අමාරු උනානෙ, මේ ගෙදර ඔප්පුව තියෙන්නෙ මගේ නමට :P:P

    Koi...meka thama ape achchige namata bola thiyenne...
    Huuuu.....hora oppu haduwoth bauwa hire....
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oyath godak mahansi wenna unada? Nathnam wathkam pennala ganna puluwan kathawakuth kattiya kiyanawa ahila thiyenawa

    මම ගත්තෙත් වත්කම් පෙන්නලා තමයි..
    වත්කම් පෙන්නුවම ටක්ගාල දෙනවා එහෙම නැතුව ගන්න හරි අමාරුයි..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කන්න දුන්නෙ කුප්පමේනියා, ගෙදර ආරක්ශා කලා කියලා කිසි ගරුත්වය නෑ:(

    කුප්පමේනියා දෙන්න පූසන්ටනේ මිනිහෝ.
    තෝ හොරිකඩ බල්ලෙක් නේ..