Dakkako badu tika pack karagaththada
![]()
මට ගෙදරක් තියෙනවා, තව,
ආහ් ප්‍රදානම දේ කියන්න අමාරු උනානෙ, මේ ගෙදර ඔප්පුව තියෙන්නෙ මගේ නමට


Dakkako badu tika pack karagaththada
![]()


දාන්ඩ ඕනෙ නෑ ගිහිල්ල,
මම දේවාලේ ආදායම් වලින් හදපු ගෙයක් තියෙනවා![]()
matath ohoma thamai bn
මොනවත් ඕනේ නෑ..
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන ෆෝම් එක පුරවලා තුවක්කුවක් උඹට අවශ්‍ය වෙන හේතු සදහන් කරලා ඒක ඩිෆෙන්ස් මිනිස්ට්‍රී එකට ගිහිං භාරදෙන්න ඕනේ...
හේතුව සාධාරණ නං ලයිසන් එක ඉශූ කරනවා..
Ithin yanna...kauda nawaththa gaththe....dewale wali thama kanna wenne...
කෙල්ලෝ ඔහොම තමා බන්, කිසිම හිතක් පපුවක් නෑ,



ඒ වුනාට උල තියෙන්නෙ පහු වෙන්න පහු වෙන්න බ්‍රෑන්ඩ් නිව් එවා අඩු වෙනවනේ





මට ගෙදරක් තියෙනවා, තව,
ආහ් ප්‍රදානම දේ කියන්න අමාරු උනානෙ, මේ ගෙදර ඔප්පුව තියෙන්නෙ මගේ නමට![]()
උයාලගේ ගෙදරට වඩා මෙහේ කන්ඩ දේවල් තියෙනවා
වැඩිය දෙන්නේ නෑ හැබැයි ලේසි නෑ ගන්න එක..
ඇයි උබටත් කාගෙන් හරි මරණ තර්ජන තියනවද?
oyath godak mahansi wenna unada? Nathnam wathkam pennala ganna puluwan kathawakuth kattiya kiyanawa ahila thiyenawa
Bauwanta thiyene....mechcharakal kanna dunna gaurawe wath thibbada....![]()
කන්න දුන්නෙ කුප්පමේනියා, ගෙදර ආරක්ශා කලා කියලා කිසි ගරුත්වය නෑ![]()