~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ පීස් අපිව මංඥං කරන්ඩ එපා.

    කොහොමද මේ මංඥං වචනේ ටයිප් කෙරුවේ?

    විජේසේකර කීබෝඩ් ලේඅවුට් එක නෙමෙයිනෙ පාවිච්චි කරන්නෙ ඔයාල?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කොට මූසලය සල්ලි අරං මාව රවට්ටන්න හැදුවේ..
    ඌ එවන පාටක් තිබ්බේ නෑ ඕක..
    ඕක මට රෑ කෝල් කරල please don't kill me, i'll send your money back කිව්වා..
    මම පොලිය ඉල්ලුවම ඌ ඕකේ කියල ඒකත් එව්වා..

    හෙන හොරු ඉන්නව. ඔයිට වඩා ඒව කරන. හොන ලොකු වංචා කරන අය.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්තවාදී බල්ලො වුණත් බල්ලො ගැන නරකක් කියන සිරිතක් තියෙනව ද? :lol::lol: ඒක තනිකර අපේ වැඩක් :P

    රහස් කෝඩ් එකක් තියෙනවා කියලා දැක්කේ නැද්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රහස් කෝඩ් එකක් තියෙනවා කියලා දැක්කේ නැද්ද

    කලින් ම ක්‍රැක් කරල ඉවරයි. ආයිත් වෙන ඇල්ගොරිදම් එකක් හොයාගන්න :P