~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං පූසෙක්නෙ. පූසන්ට බල්ලන්ගෙ වැඩ ගැන සේරම නිවුස් එනව :P

    බල්ලන්ගේ පත්තර වල තියෙන්නෙ රහස් කෝඩ් එකකින්, ඒකේ පූසන්ට තේරෙන්නේ wවෙන විදියකට පූඋසන්ව නොමග යවන්න, කොහොමද බලු මොලේ, :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක අඩුවට බෙඩ් එකක් එවන්නං කියල මගෙන් සල්ලි වගයක් ගත්ත..
    මූ ඒක අද්ද අද්ද හිටියා..
    මං මූව ගෙන්නල ටෝක් කරල බය කරා..
    අන්තිමට මුගේ කකුල් දෙක මුල බිමට වෙඩිල්ලක් තියලා මූ දුවද්දි ඒ පැත්තට තව වෙඩි දෙකකුත් තිබ්බා.. ඌ වකුටු වෙවී දිව්වා..
    මූ රෑ වෙලා කෝල් කරලා මගෙන් ගත්තු සල්ලියි ඒකට 10% ගානේ පොලියයි එව්වා එදාම..

    චීන කට්ටිය කොහොමත් ඒ වගේ වැඩනම් කරනවනෙ. නැත්තම් කොලිටි අඩු එකක් එවයි. එක්කො එවන්නෙ ම නැතුව ඉඳියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බල්ලන්ගේ පත්තර වල තියෙන්නෙ රහස් කෝඩ් එකකින්, ඒකේ පූසන්ට තේරෙන්නේ wවෙන විදියකට පූඋසන්ව නොමග යවන්න, කොහොමද බලු මොලේ, :P

    ඕකනෙ කියන්නෙ. පූසන්ට හොඳ ක්‍රැකින් සිස්ටම් එකක් තියෙනව. මනුෂ්‍යයන්ටත් නැති ප්‍රබල පරිගණකවල ඕන කෝඩ් එකක් ක්‍රැක් කරනව :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෙදකින් තනිකඩ අනාතයො. තොපි හිතන්නේ ආදරේ කියන්නේ ට්‍රැක්ටරේ හා අරක විතරයි කියලා.. :angry:

    තෝ ගොවියෙක් කීව නිසා ඇහුවේ මිනිහෝ , නෑ ගොයියෝ, uඋබලා වැරදියට හිතුවට මන් මක් කරන්ඩද :growl::growl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    චීන කට්ටිය කොහොමත් ඒ වගේ වැඩනම් කරනවනෙ. නැත්තම් කොලිටි අඩු එකක් එවයි. එක්කො එවන්නෙ ම නැතුව ඉඳියි.
    ඒ කොට මූසලය සල්ලි අරං මාව රවට්ටන්න හැදුවේ..
    ඌ එවන පාටක් තිබ්බේ නෑ ඕක..
    ඕක මට රෑ කෝල් කරල please don't kill me, i'll send your money back කිව්වා..
    මම පොලිය ඉල්ලුවම ඌ ඕකේ කියල ඒකත් එව්වා..