කොපියෝ ඒ මොකාද ඒ![]()


Habai eka boruwak neme evi..eya gana danna nisa paduwe exercise karala enna puluwan api set ekata...



තේරුනේ නෑ සුදු![]()
Habai eka boruwak neme evi..eya gana danna nisa paduwe exercise karala enna puluwan api set ekata...


කුකූගෙ හෙණ ලොකු ටෝක්ස් තියනවාඒ වුනාට හරි හුරතල්

ඒකනෙ ඉතින් කුක්ක කියන්නෙ. congratz
එළ එළ මගේ උණුසුම් සුභපැතුම්
උන්ට ඇස් පිහාටුත් තියෙනවද මිනිහෝ..
පොවල ඉවර වෙලා රහස් වමාරවනව ඇති.

baked eke a eka wadila na lolතේරුනේ නෑ සුදු![]()
ඒ හරියනං මට තේරෙනවා තියෙන ඒවගෙන් කොරගන්න බැරි විත්තිය..පිහාටු තියනවා පියාඹන්න බෑ
කකුල් තියනවා ඇවිදින්න බෑ
එතනින් එහාට මොකවත් කියන්නෑ. මෙතන ගෑනු ළමෝ ඉන්නවනෙ

එයා ඇදට ඇවිල්ලා කැරට් කනවලු..
උඹ මොකද කරන්නේ අහනවා..



සේරම එකම විදියට ලියල නිසා ලේසියි ක්රැක් කරන්න.
පත්තරේත් නවත්තනවා ඒ වෙනකොට මටත් නොවැදී තිබ්බොත් තමයි ඉතිං..![]()

නැත්තම් කොහොම ද චීන බොනව වගේ පෙන්නල අයියගෙ රහස් ටික අහගත්තොත්?