~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොන් හොයන්න ගියොත් පිස්සු හැදෙයි එ නිස අහු උන තැනින් ජොයින් උනා ඔන්න

    පොඩි තර්කයක් ගියා මෙච්චර වෙලා, ඒ හින්දා මැද්දෙන් පනින්න බැරිවුනා :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොඩි තර්කයක් ගියා මෙච්චර වෙලා, ඒ හින්දා මැද්දෙන් පනින්න බැරිවුනා :baffled:
    ම්ම් අපි එද්දි තර්ක විතර්ක් අඩුයි සමහරු පෙන්නවත් නැතිවෙන්න යනවනේ:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමිගෙ මූනට ගැලපෙන්නේ රවුම් කණ්නාඩි දෙකක්.. මං දන්න කෙනෙක් ඉන්නවා. බිස්නස් එක කතා කල්ලා දෙන්නම්

    උඹට ගැලපෙන්නේ රබර් ලීයෙන් ගහපු මිනීපෙට්ටියක්..
    මම දන්න කෙනෙක් ඉන්නවා උඹට බිස්නස් එක කතා කරල දෙන්නං..