~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

උඹට ගැලපෙන්නේ රබර් ලීයෙන් ගහපු මිනීපෙට්ටියක්..
මම දන්න කෙනෙක් ඉන්නවා උඹට බිස්නස් එක කතා කරල දෙන්නං..

රුකත්තන රුකත්තන :lol: සර්පයෙක් ගහලා මැරෙන්නෙ කියලා කේන්දරේ තීනවා
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රුකත්තන රුකත්තන :lol: සර්පයෙක් ගහලා මැරෙන්නෙ කියලා කේන්දරේ තීනවා

පිරිමියෙක් වගේ ගෑනියෙක් ගහපංකො මිනිහෝ සර්පයෝ ගහන්නේ...
ලැජ්ජ නැද්ද තොට..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආයෙ ණයකාරයෙක් වෙන්න වෙලා බොලව් මට..
දැනුයි හරි තතු ආවේ...:sorry:
 
පිරිමියෙක් වගේ ගෑනියෙක් ගහපංකො මිනිහෝ සර්පයෝ ගහන්නේ...
ලැජ්ජ නැද්ද තොට..

සර්පයා ට මං ගහන්නෑ මාමෙ, මට සර්පයා ගානවා.. මංජුල පීරීස් කිව්වේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් කලින් කිවේ මොකද්ද එකක්, පූසන්ට මොනවද දේවල් ක්‍රැක් කරන්න පුලුවන් කියලා

    ඉතින් ඒක තමයි කිවුවෙ. පූසො හිතන්නෙ ඔයාලගෙ තාක්ෂනය හරි ඇඩ්වාන්සි කියල. ඉතින් අපි ඒකට හරියන්න අපේ තාක්ෂණය දියුණු කරනව.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් මේ පැත්තේ පේන්නවත් නැනෙද සාරෝ??මේ දවස්වල වැඩද?නැත්තන් ඔයා පෙන්න ඉන්න වෙලාවට මන් නැතිද?:baffled:

    oyawa balanna eyata welawak naha yalu.
    eyata mawa balanna thiyenawane :P
    btw nangi sanipenda sudu :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සර්පයා ට මං ගහන්නෑ මාමෙ, මට සර්පයා ගානවා.. මංජුල පීරීස් කිව්වේ

    ඌ කිව්ව නං හරියටම හරි..
    අර එක පාරක් කතරගම දෙයියා වැඩ්ඩේ කතරගමට..
    මෝඩ මූසලයෝ හෝ ගාල කතරගම ගියා..