සුදු සීයා සිංහල පාඩමක් දැම්මද මේ මහා රෑ![]()
මේ මැස්සත් ඉන්නෙ
ඔව් ඔව්.සිංහල ව්‍යාකරණ පංතියක් දැම්මා.
සුදු සීයා සිංහල පාඩමක් දැම්මද මේ මහා රෑ![]()
මේ මැස්සත් ඉන්නෙ
සුදු සීයා සිංහල පාඩමක් දැම්මද මේ මහා රෑ![]()
මේ මැස්සත් ඉන්නෙ
බිංදුව ගහන්න මම ඔය "n" අකුරට කලින් ගහලා තියෙන ඉරි කෑල්ල( \ ) ගහන්න ඕනි.
ඒක හොයාගෙන ගහපන්.ම්ගේ enter නම් බට්න් එකට උඩින් එකට වෙන්න තමයි ඒක තියෙන්නේ

සුදු සීයා සිංහල පාඩමක් දැම්මද මේ මහා රෑ![]()
මේ මැස්සත් ඉන්නෙ
ඔව් ඔව්.සිංහල ව්‍යාකරණ පංතියක් දැම්මා.
මඤ්ඤන්

නිදාගනිල්ලා දැන් රෑ වෙලා නෙ. මම නං මේ ෆිලුමක් බාන්න ඇහැරන් හිටියේ. උඹල දෙන්න මොකෝ කරන්නෙ මල් කඩනව නේද කාත් එක්ක හරි![]()
නිදාගනිල්ලා දැන් රෑ වෙලා නෙ. මම නං මේ ෆිලුමක් බාන්න ඇහැරන් හිටියේ. උඹල දෙන්න මොකෝ කරන්නෙ මල් කඩනව නේද කාත් එක්ක හරි![]()

රාත්‍රී මුර සංචාරයේ ආවද කසුට්ටෝ?
බලද්දී මෙන්න උඹල දෙන්න ඉන්නව
නිකන් ටෝච් එක ගහල යන්න ආව, මේකේ රෑට රෑට අසම්මත ගනයේ දේවල් වෙනව කියල පැමිණිලි ලැබුන නෙබලද්දී මෙන්න උඹල දෙන්න ඉන්නව
නිකන් ටෝච් එක ගහල යන්න ආව, මේකේ රෑට රෑට අසම්මත ගනයේ දේවල් වෙනව කියල පැමිණිලි ලැබුන නෙබලද්දී මෙන්න උඹල දෙන්න ඉන්නව
මඤ්ඤං = maKNKNa\n
ලසංඥා = lasa\nGNaa
ආ මිනිහෝ මේ යුනිකෝඩ් එසැන පරිවර්ථකයෙන් ටයිප් කරන විදිය.
ඥ = GNa
ඤ =KNa
ං = \n
+8අපිත් ඉන්නේ මේ අසම්මත දේවල් කරන උන්ව අල්ලන්ඩ තමයි
මේක සෑහෙන වටිනව නෙ+8
මාත් ගහන්න දන්නේ නැතුව හිටියේ, මම හිතුවේ ගුගල් ඉන්පුට් එකේ ගහන්න බෑ කියල මේවා.
\n එක නං වදින්නේ නෑ හැබයි. අනික් දෙක වදිනව.
මං නම් ආවේ පිං කැටේට මොකද වෙන්නේ කියලා බලන්න.ඒ එනකොට කලින්ම උඹ මෙතන.ඊට පස්සේ කටුස්සා මෙතන.

ඒක තමා හල් නයන්න ගහන්න වෙන්නෙ, මඥ්ඥන් කියල.බින්දුව වදින්නේ නෑ බන්
වෙන විදිහක් තියේද දන්නේ නෑ