~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බිංදුව ගහන්න මම ඔය "n" අකුරට කලින් ගහලා තියෙන ඉරි කෑල්ල( \ ) ගහන්න ඕනි.
    ඒක හොයාගෙන ගහපන්.ම්ගේ enter නම් බට්න් එකට උඩින් එකට වෙන්න තමයි ඒක තියෙන්නේ

    ඉරි කෑල්ල ගහද්දි වචනේ සිලෙක්ට් වෙනවනේ :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්.සිංහල ව්‍යාකරණ පංතියක් දැම්මා.

    මඤ්ඤන්

    නිදාගනිල්ලා දැන් රෑ වෙලා නෙ. මම නං මේ ෆිලුමක් බාන්න ඇහැරන් හිටියේ. උඹල දෙන්න මොකෝ කරන්නෙ මල් කඩනව නේද කාත් එක්ක හරි :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිදාගනිල්ලා දැන් රෑ වෙලා නෙ. මම නං මේ ෆිලුමක් බාන්න ඇහැරන් හිටියේ. උඹල දෙන්න මොකෝ කරන්නෙ මල් කඩනව නේද කාත් එක්ක හරි :P

    මමනම් පොඩි ශොට් එකක් දාලා ආව.පස්සේ උඹලව මතක් වුනා.ඒකයි ආවේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිදාගනිල්ලා දැන් රෑ වෙලා නෙ. මම නං මේ ෆිලුමක් බාන්න ඇහැරන් හිටියේ. උඹල දෙන්න මොකෝ කරන්නෙ මල් කඩනව නේද කාත් එක්ක හරි :P

    මටනම් තව නිදියන්ඩ වෙලා තියනවා :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාත්‍රී මුර සංචාරයේ ආවද කසුට්ටෝ?
    නිකන් ටෝච් එක ගහල යන්න ආව, මේකේ රෑට රෑට අසම්මත ගනයේ දේවල් වෙනව කියල පැමිණිලි ලැබුන නෙ :D බලද්දී මෙන්න උඹල දෙන්න ඉන්නව :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකන් ටෝච් එක ගහල යන්න ආව, මේකේ රෑට රෑට අසම්මත ගනයේ දේවල් වෙනව කියල පැමිණිලි ලැබුන නෙ :D බලද්දී මෙන්න උඹල දෙන්න ඉන්නව :baffled:

    මටත් පේනවා උබ අසම්මත දේවල් හොයන්න ටෝච් එක දික්කරන් එන විදිය.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිකන් ටෝච් එක ගහල යන්න ආව, මේකේ රෑට රෑට අසම්මත ගනයේ දේවල් වෙනව කියල පැමිණිලි ලැබුන නෙ :D බලද්දී මෙන්න උඹල දෙන්න ඉන්නව :baffled:

    අපිත් ඉන්නේ මේ අසම්මත දේවල් කරන උන්ව අල්ලන්ඩ තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මඤ්ඤං = maKNKNa\n
    ලසංඥා = lasa\nGNaa

    ආ මිනිහෝ මේ යුනිකෝඩ් එසැන පරිවර්ථකයෙන් ටයිප් කරන විදිය.

    ඥ = GNa
    ඤ =KNa
    ං = \n

    මේක සෑහෙන වටිනව නෙ :yes: +8

    මාත් ගහන්න දන්නේ නැතුව හිටියේ, මම හිතුවේ ගුගල් ඉන්පුට් එකේ ගහන්න බෑ කියල මේවා.

    \n එක නං වදින්නේ නෑ හැබයි. අනික් දෙක වදිනව.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිත් ඉන්නේ මේ අසම්මත දේවල් කරන උන්ව අල්ලන්ඩ තමයි

    මං නම් ආවේ පිං කැටේට මොකද වෙන්නේ කියලා බලන්න.ඒ එනකොට කලින්ම උඹ මෙතන.ඊට පස්සේ කටුස්සා මෙතන.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මේක සෑහෙන වටිනව නෙ :yes: +8

    මාත් ගහන්න දන්නේ නැතුව හිටියේ, මම හිතුවේ ගුගල් ඉන්පුට් එකේ ගහන්න බෑ කියල මේවා.

    \n එක නං වදින්නේ නෑ හැබයි. අනික් දෙක වදිනව.

    බින්දුව වදින්නේ නෑ බන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං නම් ආවේ පිං කැටේට මොකද වෙන්නේ කියලා බලන්න.ඒ එනකොට කලින්ම උඹ මෙතන.ඊට පස්සේ කටුස්සා මෙතන.

    පින් කැටේ මම ආරක්ෂා කරනවා.
    අනිත් දවසේ ගෙදර හරි අරන් යනවා ආරක්ෂා කරන්ඩ :baffled::baffled: