~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇවිල්ලද තියෙන්නේ ඇඩ්මිශන්.. අපරාදෙ යෞවනේ ගෙදරට නාස්ති වෙනවා නේ බං

    නිකන් නෙමේනෙ බන් ඉන්නෙ:D,

    උබට මෙඩිසින් සෙට් උනානම් රට යනවද

    තවම කටොෆ් මාක්ස් දාල නෑ, අගෝස්තු වලින් පස්සේ දායි ගොඩක් වෙලාවට ,
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මටත් අද හිතුනා,,

    අද මොකද මෙච්චර දවස් ඇස් දෙක කටේ දාගෙනද හිටියෙ නැත්නම් අදද සිකුර නලලට ගැහුවෙ....මම නම් දැක්ක දවසෙම හිතුන...නමක් වත් දන්නෑ නේ සර්ච් කරන්න

    අද මොකද මෙච්චර දවස් ඇස් දෙක කටේ දාගෙනද හිටියෙ නැත්නම් අදද සිකුර නලලට ගැහුවෙ....මම නම් දැක්ක දවසෙම හිතුන...නමක් වත් දන්නෑ නේ සර්ච් කරන්න

    අදනෙ සාරා නම් ප්‍රසිද්ධ කරේ,.. අද තමයි බං හරියට බැලුවෙ