~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

අද මොකද මෙච්චර දවස් ඇස් දෙක කටේ දාගෙනද හිටියෙ නැත්නම් අදද සිකුර නලලට ගැහුවෙ....මම නම් දැක්ක දවසෙම හිතුන...නමක් වත් දන්නෑ නේ සර්ච් කරන්න

රිවර්ස් ඉමේජ් ගූගල් සර්ච් එකක් කරානම් හරිනෙ
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

අද මොකද මෙච්චර දවස් ඇස් දෙක කටේ දාගෙනද හිටියෙ නැත්නම් අදද සිකුර නලලට ගැහුවෙ....මම නම් දැක්ක දවසෙම හිතුන...නමක් වත් දන්නෑ නේ සර්ච් කරන්න

Ahanna thibunane...man oyata kiyanawane...
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහාට ටිකක් හයියෙන් වහින්න ගත්ත දැන්, පට්ට සනීපයක් තියෙන්නෙ:dull:, කෙල්ලෙක් තුරුල් කරන්න ඉන්න් තියේනම් :rolleyes::rolleyes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :angry::angry::shocked::shocked:
    Wyase hatiyatada muge katha...badagan kottayak...

    ඇයි අනේ. කොට්ටේ තුරුල් කරගත්තොත් හෙම්බිරිස්සාව හැදෙයි ,

    කෙල්ලෙක්මයි ඕනා, මට ඔබම තමයි ඕනා, මා හදවතින්ම උමතු වී ගියේ:love: ,

    අරයව :rolleyes::rolleyes: තුරුල් කරන් නිදාගන්න තිබ්බනම් දැන්,:love::love::love:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ahanna thibunane...man oyata kiyanawane...

    බෑ..කියල හිතුන.....wallpepar එකකට ගන්න තිබුන ඒත් ඉතිං එක දකින කොට ඔයා තමයි මතක් වෙන්නෙ

    :D:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි අනේ. කොට්ටේ තුරුල් කරගත්තොත් හෙම්බිරිස්සාව හැදෙයි ,

    කෙල්ලෙක්මයි ඕනා, මට ඔබම තමයි ඕනා, මා හදවතින්ම උමතු වී ගියේ:love: ,

    අරයව :rolleyes::rolleyes: තුරුල් කරන් නිදාගන්න තිබ්බනම් දැන්,:love::love::love:

    ඇයි නැත්තම් නින්ද යන්නෙ නැද්ද? :lol::lol: