~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Eksath janatha nidhas sandane pata ne.....dam pata...


    ඒකද........ඒකත් එච්චර අවුලක් නෑ....අපි ටිකක් ඒ පැත්තට බරයි නෙ....එහෙනම් ඇමීබට කොල පාට අලියෙක් දාගන්න වෙනව

    :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ආ එහෙම එකක්ද....උබ තියන්න වටින්නෑ...මම ඇන්ටි තියාගෙන @&&#@#$%***41!්ිිුා⁣ෙඅුි්අ⁣ෛ⁣ො හිතුවද කොල්ලෝ


    නැතිව, උබ හිතුවේ උබ ඇන්ටි තියාගෙන කන්ඩ බොන්ඩ දිදී ඉන්නවා කියල කියයි කියලද,

    ඒකත් හොද දහසක් උබ කියන එකත්, මම වෙන එකක් කියන්න ගියේ :baffled:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නැතිව, උබ හිතුවේ උබ ඇන්ටි තියාගෙන කන්ඩ බොන්ඩ දිදී ඉන්නවා කියල කියයි කියලද,

    ඒකත් හොද දහසක් උබ කියන එකත්, මම වෙන එකක් කියන්න ගියේ :baffled:


    මාත් වෙන එකක් තමයි කියන්නෙ උබ කොහොමද තේරුම් ගත්තේ

    :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na bn 20mb 8 core ewa 20k bn

    විසිදාහක් කියලද මිනිහෝ කීවේ, :frown:

    ඊට වඩා අඩුවට පුලුවන් $50-100 අතර ගානකට ගෙන්නගන්න,
    intel xeon e5 2650 , 2660, 2665, 2670

    උනුත් කරනවා ඇත්තෙ ebay එකෙන් ගෙන්නන එක
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හනෙහ් මට සමාවෙයන්.. උඹට ඉස්ටාටරයක් හයිකරන්න හැදුවට

    ඉස්ටාටරයක් හයි කරන්න උබ හිතුවද මන් මෝලක් කියලා ,

    මොගල් පාන්ඩේ කියන්නෙ ඉස්ටාටරයක් හයි කරනවා කියන එකටද :nerd: