ගුඩ් ඊවිනිනිග් ගායිස් ඇන්ඩ් ගර්ල්ස්
ගායිස් කියන්නෙ මොක්කුන්ටද මිනිහෝ
ගුඩ් ඊවිනිනිග් ගායිස් ඇන්ඩ් ගර්ල්ස්
එහෙම වෙන්නෙ නෑ. මොක ද එක එක අය එක එක ඒවට කැමතියිනෙ.

ඒක තමා මාත් කල්පනා කරන්නෙ මිනිහෝ![]()
ගායිස් කියන්නෙ මොක්කුන්ටද මිනිහෝ
නෝ ගර්ල්ස් බාචි
ඔයා නිතරම මිනිහො ගාන්න එපා .. කැතයි බව්වෝ
ගුඩ් ඊවිනිනිග් ගායිස් ඇන්ඩ් ගර්ල්ස්
එනව යනව....උදෙත් ඔහොම ආවනේ

ඔයා නිතරම මිනිහො ගාන්න එපා .. කැතයි බව්වෝ
මම වගේ උන්ට
එකියක් වත් නැද්ද![]()
අනික් වෙලාවට හොරෙන් බැනපංඔයා ඔයා කියන්න එපා මිනිහෝ, කෙල්ලන්ට ඔයා කියපන්,
මිනිස්සුන්ට මිනිස්සු කියන්නෙ නැතිව බවුවෝ කියන්ඩද මිනිහෝ
මේ බවුවෙක් වන මම මිනිස්සුන්ට බවුවෝ කියන්ඩද කියන්නෙ මිනිහෝ කියන්නෙ නැතිව .
ඔයා ඇදේ කොයි පැත්තෙන්ද නැගිට්ටේ ඔයෝඔයා ඔයා කියන්න එපා මිනිහෝ, කෙල්ලන්ට ඔයා කියපන්,
මිනිස්සුන්ට මිනිස්සු කියන්නෙ නැතිව බවුවෝ කියන්ඩද මිනිහෝ
මේ බවුවෙක් වන මම මිනිස්සුන්ට බවුවෝ කියන්ඩද කියන්නෙ මිනිහෝ කියන්නෙ නැතිව .