~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කණ්නාඩි කඩයක් ළඟ පාත තියනවද අයියණ්ඩි. නැත්නම් ඩිස්කවුන්ට් දාල අරං දෙන්න පුළුවන් :nerd:

    එපා එපා ඕන වෙන්නේ නැහැ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    දේවාලෙට පඩුරු තියලා පොඩි යාදින්නක් ඇරේන්ජ් කරපං

    යැද්දට වැඩක් නෑ බන්. උන් ෆුල් බිසී. මම වගේ එකෙක් වෙනුවෙන් කාටද බන් වෙලා තියෙන්නේ.. :(:(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේවාලෙට පඩුරු තියලා පොඩි යාදින්නක් ඇරේන්ජ් කරපං

    මේ dදවස් වල ටිකක් අමාරුයි, කාර්‍ය මන්ඩලයෙ පැමිනීම අඩු ඉන්දා, ඒ හින්දා දවසකට කීපයක් කරන්නෙ,

    මොනවා හරි දෙනවනම් ලිස්ට් එකේ උඩට දාන්න පුලුවන් :baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒක ඉක්මට අයින කරා මාමෙ , වැඩි වෙලා තියන් ඉන්න එක පොරට හොද නෑ

    සෙල්ලම් 1ක්ද දන්නේ නැහැ එහෙනම් උඹල බය කරන්න දාන්න ඇත්තේ