~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබේ නැට්ටට ස්ට්‍රේ බුලට් එකකින් හානි වෙයි

    නැට්ට කැඩිල යයිද දන්නෑ දෙකටම, ලග තියෙන එකට ගෙනිච්චොත් තියෙන ඉතුරු වෙච්ච කෑල්ලත් කපලා දායි නෙවිලා
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ගුඩ් මෝනින්ග් කියකියා ඉන්නෙ නැතිව කොහාට සෙට් වෙයන් මචන් :lol:, කාට හරි බැනපන්, එතකොට හරි

    අනේ මන්ද බන්. :(:(:(
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Didu me...methana api okkoma katha baha karanne wihilu dana gena...e nisa thaman comment karana eka gana thawa sarayak hithala danna.....oya ohoma comment dammama oya highlight lght wenne na..anika mawa highlight wenne wena widihakata...wihilu kalata ewa as rathu wena mattamata enna oni na...thawa kenek apahasuthawayata path wena ewa wenna onith na..

    okata thama kiyanne wadinna giya dewale hise kada watuna kiyala.
    yako adareta umma dennath one. banum ahannath ona.
    ok ok mama e umma tika apahu gannam.
    wade iwarane :(
     
    යැද්දට වැඩක් නෑ බන්. උන් ෆුල් බිසී. මම වගේ එකෙක් වෙනුවෙන් කාටද බන් වෙලා තියෙන්නේ.. :(:(:(

    ටෙක්නොලොජිකල් අවුල් විසදන්න දෙයියන්න ඇක්සස් නෑ මංල්ලි, ග්‍රීන් ටෙල් වහුකුණ විසික්ක කරාද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැට්ට කැඩිල යයිද දන්නෑ දෙකටම, ලග තියෙන එකට ගෙනිච්චොත් තියෙන ඉතුරු වෙච්ච කෑල්ලත් කපලා දායි නෙවිලා

    නෙවිලා ලට ලෙඩ්ඩු නෑලුනෙ.. උඹව මාසයක් විතර තියන් හොදට බලාගනී.. අළුත් ලෙඩ හොයන් ඒවට ත් බෙහෙත් දෙයි. ඒ ඉප්පිරිතාලෙ ටේනින් වෙන ළමෝත් ලස්සනයි