~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

නැහැ. මුස්ලිම් කඩවල් වලට යන්නෙ නැ.
ඔව් මහමෝදර.
දන්නෙ නැහැ.

පළවෙනි පස්නෙ මඟ හැරිලා
2වෙනි එක ට 10/10
තුන් වෙනි එක ඩමි ප්‍රශ්නයක්
4 .පිළිතුර ඔවු
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
14xgvtj.jpg

Thanks naga :D
 
Thanks naga :D

new york patta thama mama danne :D

උඹත් කෝට් කරපු මැප් එක මකනවද?

නිව්යෝර්ක් ගැන ප්‍රශ්න
1. නිව්යෝර්ක් නගරයේ ටැක්සියක් කිලෝමීටරයකට ගාස්තුව කීයද ( පීක් අවර්ස්)
2. නිව්යෝර්ක් නුවර ආගමික ජනානුපාතය සමානුපාත වෙන තව නගර 5 ක් කියන්න
3. නිව්යෝක් වල හලාල් පෝර්ක් ඩෙවල් විකුණන රෙස්ටුරන්ට් කීයක් තිබේද
4. අහන්නෑ හිත රිදෙන නිසා
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    නැහැ මං අහන්නේ උඹ ඒ වගේ බොක්කක් තියන කොල්ලෙක්ද කියලා..
    උඹ හිත හොද එකෙක් කියලා උඹේ යාළුවො කියනවද?

    mata godak yaluwo naha ban ehema kiyanawa nam ahila neha.mata godak dewal maga erenawa ona thram baninawa athi